Перейти к содержимому

උසස් පෙළ දරුවෙකුගේ අසම සම කැපකිරීම 🤯💪🏆🚀 | Madura Madushanka A/L Kuppiya

AL Kuppiya

0:00 / 0:00

උසස් පෙළ දරුවෙකුගේ අසම සම කැපකිරීම 🤯💪🏆🚀 | Madura Madushanka A/L Kuppiya

43 450 просмотров · 1 год назад
AL Kuppiya
120 тыс. подписчиков
43 450 просмотров · 1 год назад
අපි මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ඉල්ලපු විදියේ කතාවක්. මේ කතාව නම් ඇත්තටම දැවැන්ත විශ්මයක්. පේරවැල් තලාව තියෙන්නේ මහියංගනේටත් කිලෝ මීටර් 30කටත් එහා.මේ කතාවේ ඉන්නේ පේරවැල් තලාවේ පදිංචි මධුර මධුශංක. මධුර ශිෂ්‍යත්වේ කාලේ මීටරයක්. හැබැයි O/L වෙනකොට ඉගෙනීමට මුල් තැන දෙන්නේ නැතුව පිස්සු නටපු කෙනෙක්. O/L ප්‍රථිපල වල A තිබුනේ 1යි. A/L කරන්නත් ඇවිල්ල පාඩම් වැඩ පොඩ්ඩක්වත් කරපු නැති, ඉස්කෝලෙන් ඇඟ බේරෙන්න වැඩ කරපු කෙනෙක්. පන්ති cut කරලා ජොලියේ හිටපු කෙනෙක්. හැබැයි ඒ සතුට වැඩි කලක් තිබ්බේ නෑ. මධුර උසස් පෙළ fail වෙනවා. හැබැයි මධුර හිතුවේ උසස් පෙළ වැඩක් නෑ මට ජිවිතේ ජයගන්න පුළුවන් කියලා. මධුර ඉගෙනීම අත හරිනවා. job කරන්න පටන් ගන්නවා. රට වටේම යනවා. ටෙලිෆෝන් කණු වල නගිනවා. හමුදාවට යන්න හදනවා. නයිට් කඩ වල වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි කතරගම කෝමාරිකා වත්තක උදලු ගාන්නත් යනවා. කොටින්ම ජිවිතේ නන්නත්තාර වෙනවා. යාලු වෙන්න අහන ගෑනු ළමයි පවා මධුරව ප්‍රතික්ෂේප කරනවා. නෑදැයෝ මධුරව ප්‍රතික්ෂේප කරනවා. ජිවිතේ අඟ හිඟ කම්, ගැඹුර, අවධානම, ඒ අසරණකම මධුරට තදින්ම දැනෙන්න ගන්නවා. ඒ වෙනකොට විභාගේ ලියලා අවුරුදු 5ක් ගතවෙලා.... මේ වෙනකොට 2023(24) විභාගෙට තව තියෙන්නේ මාස 4යි. මධුර කවුරුත් හීනෙකින්වත් හිතන්නේ නැති තීරණයක් ගන්නවා. "මං ආයිත් A/L ලියනවා" ඔව්, අවුරුදු පහකට පස්සේ පොතක් පෑනක් අල්ලන්න ගන්නවා. මධුර තනියෙන් තමන්ටම උගන්න ගන්නවා. එකම එක පන්තියකටවත් යන්නේ නැතුව, එකම එක note එකක් වත් නැතුව, කාගෙන් වත් හවුහරණක් නැතිව එක දිගට වැඩ කරනවා. තනියම රැයක් දවාලක් නැතුව මහන්සි වෙනවා. එයාගෙම ක්‍රම එයා හදා ගන්නවා. පාඩම් මතක තියාගන්න ක්‍රම හදාගන්නවා. මධුර විභාගේ කොහොම හරි ලියනවා. 2023(24) විභාග ප්‍රතිඵල නිකුත් වෙනවා. ප්‍රතිඵල අපිව කම්පනයට පත් කරනවා.... මධුර අම්පාර දිස්ත්‍රික්කයේ තුන්වන තැන දිනාගෙන ඉහලින්ම විශ්ව විද්‍යාල වරම් හිමිකරගන්නවා... Madura Madushanka A/L Kuppiya ------------------------------------------------------------------------------------------------------------------------- ⏺ උසස් පෙළ සඳහා පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. ✅ මෙතනින් ගන්න : https://kuppiyastore.lk ✅ whatsapp හරහා ඇනවුම් කරන්න : 0779092690 ⏺ අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore ⏺ පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ Bank deposit මගින් ගෙවීම් කරන්න 🏆 දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න ⏺ සම්පත් පොත් | නිර්දේශිත අතිරේක කියවීම් පොත් | පළාත් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු | පසුගිය විභාග ප්‍රශ්නෝත්තර | කෙටි සටහන් | අතිරේක පොත්පත් ඇතුළු තවත් බොහෝ දෑ ගෙදරටම ගෙන්න ගන්න... ⏺ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන ✅ Website : https://kuppiyastore.lk/ ✅ whatsapp : 077 909 2690 ✅ Hotline : 045 313 2222 / 045 22 33 000 ✅ Telegram channel : https://t.me/alkuppiyastore ✅ whatsapp channel : https://whatsapp.com/channel/0029VaBc... 🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන් ▶ www.alkuppiya.lk 🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න ▶ www.kuppiyastore.lk 🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television ▶ PEO TV නාලිකා අංක 210 අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු! දැන් වීඩියෝ පාඩම් 2,000+ Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න! දැන්ම නොමිලේම Download කරගන්න : https://alkuppiya.lk/ A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න! 👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : https://t.me/alkuppiyascience 👉 කොමස් ළමයි මේ පැත්තෙන් : https://t.me/alkuppiyacommerce 👉 ටෙක් සෙට් එක මේ පැත්තට : https://t.me/alkuppiyatech 👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : https://t.me/alkuppiyaarts Crayons education Pvt Ltd #study #exam #motivations