Перейти к содержимому

TIN Certificate තාම ලැබුනේ නැද්ද? | විනාඩි 5න් ගන්න ලේසිම ක්‍රමය | |1 නොවැම්බර් 2026 සිට අනිවාර්ය

Business Insights by Lal Kumarasiri

0:00 / 0:00

TIN Certificate තාම ලැබුනේ නැද්ද? | විනාඩි 5න් ගන්න ලේසිම ක්‍රමය | |1 නොවැම්බර් 2026 සිට අනිවාර්ය

7 129 просмотров · 2 дн. назад
Business Insights by Lal Kumarasiri
187 подписчиков
7 129 просмотров · 2 дн. назад
www.taxcalculator.lk |Business Insights LK By Lal Kumarasiri Chartered Accountant, 🧮 Free tax calculator: www.taxcalculator.lk 💬 WhatsApp us for tax and business queries: https://wa.me/94719204903 හදිසි දැනුම්දීම! 2026 නොවැම්බර් 1 වන දින සිට TIN Certificate (හෝ E-Services printout) නොමැතිව මෝටර් රථ බලපත්‍රය (Revenue Licence) අලුත් කළ නොහැක. මෙම වීඩියෝවෙන් ඔබට ලැබෙන දේ: ✅ TIN සහතිකයක් නැතුව මෝටර් රථ බලපත්‍රය අලුත් කරන නිවැරදි ක්‍රමය ✅ E-Services printout with NIC ගන්නා ආකාරය (step-by-step) ✅ Provincial Revenue / Divisional Secretary හිදී කළ යුතු දේ ✅ අනිවාර්ය වන අනෙකුත් ගනුදෙනු (වාහන ලියාපදිංචිය, බැංකු ගිණුම්, ඉඩම් ආදිය) ✅ කවුද exempt වෙන්නේ? (Under 18, Non-resident ආදිය) IRD Circular No. SEC/2026/E/07 අනුව 2026 නොවැම්බර් 1 සිට මෙම නීතිය ක්‍රියාත්මක වේ. වීඩියෝව බලා හැකි ඉක්මනින් ක්‍රියා කරන්න. Like + Share + Subscribe කරන්න ඔබේ මිතුරන්ටත් දැනගන්නට. taxcalculator.lk – Your Trusted Tax Guide ප්‍රශ්න තිබේ නම් comment කරන්න – මම reply කරන්නම්. 🔔 Subscribe to Business Guide LK for weekly business and tax lessons. #TINCertificate #මෝටර්රථබලපත්‍රය #RevenueLicence #1November2026 #TINඅනිවාර්ය #EServices #IRD #TaxCalculatorLK #SriLankaTax #VehicleLicence #TINනැතුව #බලපත්‍රයඅලුත්කිරීම #BusinessGuideLK #SriLankaTaxSri Lanka business, Sri Lanka tax, tax calculator, IRD Sri Lanka, Inland Revenue Department, Central Bank of Sri Lanka, CBSL, APIT, PAYE, VAT, SSCL, WHT, income tax, tax return, TIN registration, RAMIS, accounting, bookkeeping, business case study, business failure, entrepreneurship, finance, Sri Lanka banks, bank interest rates, AWPLR, SME Sri Lanka, startup Sri Lanka, Sri Lanka budget, Colombo Stock Exchange, EPF ETF Tax Calculator සහ තවත් තොරතුරු: 🌐 https://taxcalculator.lk 👍 වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරලා, ඔබේ යහළුවන් සමඟ Share කරන්න. 🔔 නව බදු තොරතුරු අහිමි නොවීමට Subscribe කර Bell icon එක click කරන්න. 💬 ඔබට ප්‍රශ්න තියෙනවා නම් Comment කරන්න. ⚠️ සටහන: මෙය සාමාන්‍ය තොරතුරු සඳහා පමණි. නිශ්චිත තීරණ ගැනීමට පෙර Inland Revenue Department (IRD) වෙබ් අඩවිය බලන්න, නැත්නම් බදු උපදේශකයෙකු හමුවන්න. #IncomeTaxSriLanka #TaxReturn #IRD #taxcalculatorlk