ලෝකයම හොල්ලන පුටින්ගේ සැබෑ මිලිටරි බලයlකිසිම මිනීමරුවෙකුට ළංවෙන්න බෑ Vladimir Putin
Mawbima
0:00 / 0:00
ලෝකයම හොල්ලන පුටින්ගේ සැබෑ මිලිටරි බලයlකිසිම මිනීමරුවෙකුට ළංවෙන්න බෑ Vladimir Putin
35 351 просмотр · 1 дн. назад
Mawbima
133 тыс. подписчиков
35 351 просмотр · 1 дн. назад
ලෝක දේශපාලන සිතියම තමන්ට ඕන විදිහට කරකවන්න පුළුවන් ලෝකයේ බලවත්ම රාජ්‍යයක වසර 20කට වඩා වැඩි කාලයක් තනි බලය රඳවාගෙන ඉන්න සුපිරි වැඩ්ඩෙක් තමයි ව්ලැඩිමීර් පුටින්.
ඔක්තෝබර් 7 වැනිදාට යෙදෙන පුටින්ගේ උපන්දිනය නිමිත්තෙන් සකස් කළ මේ වීඩියෝවෙන් කාටවත් ළං වෙන්න බැරි පුටින්ගේ රහස් මිලිටරි උපක්‍රම, බුද්ධි අංශ ක්‍රමවේද, ඔහුගේ සුඛෝපභෝගී වතුපිටි (Residences) සහ මාලිගාවල තියෙන රහසිගත FSO ආරක්ෂාව වගේම ලෝකයම විනාශ කළ හැකි රහස් න්‍යෂ්ටික බෑගය (Cheget) ගැන සත්‍ය තොරතුරු ඇතුළත් වෙනවා.
වීඩියෝවට ලයික් එකක් දාලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න! මේ වගේ මිලිටරි සහ රහස් තොරතුරු දිගටම බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
Subscribe us: https://bit.ly/MawbimaSubscribe
Watch more videos: https://bit.ly/WatchMoreVideosOnMawbima
Like us on Facebook: / mawbima
Follow us via Twitter: / mawbimaonline
Follow us via TikTok: https://bit.ly/tiktok_mawbima
Follow us on Instagram: https://bit.ly/mawbimainsta
Web: www.mawbima.lk
Email: news@mawbima.lk
Telephone: +94 117 566 566
#mawbima #lka #VladimirPutin #PutinSinhala #MilitaryPower #FSOSecurity #RussianMilitary #TrendingSinhala #PutinPalace #NuclearPower #KGBSecrets #PutinBirthday #WorldPolitics #SinhalaYouTube