Manaliyai ( මනාලියයි ) | @NilanFernando | - Slowed + Reverb
𝙈 𝘼 𝘿 𝙐 𝙎 𝙃 _ 𝙕𝙕
0:00 / 0:00
Manaliyai ( මනාලියයි ) | @NilanFernando | - Slowed + Reverb
169 230 просмотров · 1 год назад
𝙈 𝘼 𝘿 𝙐 𝙎 𝙃 _ 𝙕𝙕
1,86 тыс. подписчиков
169 230 просмотров · 1 год назад
🎧 💓 ᗯEᒪᑕOᗰE TO ᗰY YT ᑕᕼᗩᑎᑎEᒪ 💓 🎧
💆 𝙐𝙨𝙚 𝙃𝙚𝙖𝙙𝙥𝙝𝙤𝙣𝙚 𝙤𝙧 𝘽𝙚𝙩𝙩𝙚𝙧 𝙎𝙤𝙪𝙣𝙙 𝙎𝙮𝙨𝙩𝙚𝙢 𝙁𝙤𝙧 𝘽𝙚𝙨𝙩 𝙀𝙭𝙥𝙚𝙧𝙞𝙚𝙣𝙘𝙚 📎
💆 𝙋𝙡𝙚𝙖𝙨𝙚 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙏𝙤 𝙈𝙮 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 📎
🔰 𝙎𝙤𝙣𝙜 : Manaliyai ( මනාලියයි )
🔰 𝙈𝙪𝙨𝙞𝙘 : @NilanFernando
🔰 𝘼𝙧𝙩𝙞𝙨𝙩 : @NilanFernando
🔰 𝙇𝙮𝙧𝙞𝙘𝙨 : Viroshan Hettiarachchi | @NilanFernando
🔐 Original song - • Nilan Fernando - Manaliyai Oya Mage(මනාලිය...
Lyrics :-
මනාලියයි ඔයා මගේ කවදාක හිමි නොවුනාට
මං ආදරේ හින්දයි ඔයා නිදහස් කලේ ඉගිලෙන්න
නිමේශයයි කතන්දරේ අපි දෙන්නගේ අවසාන
මං ජීවිතේ දිනුවා මිසක් නැහැ ආදරේ මට උරුම
පරාද උනාට මගේ ආදරය
වරදින්න එපා හෙට ඔබට
හැමදාම හිනාවී ඉන්න ඔයා හැඩ එහෙම..//
ආලෙන් බැදෙන්න කල කැපකිරීම
තිබුනනම් රැදෙන්න සතුටින් අපි එකට
අපි දෙන්නා දැන් දුරයි
යලි හමුවේදෝ සැකයි
ඔයා කොහෙ හෝ සතුටින් නම් මට ඇතී
පරාද උනාට..//
ලැබුනොත් රකින්න ප්‍රේමය උඩින්ම
නොලැබුනොත් දරන්න නැහැ වෙන විකල්ප
අපි දෙන්නා දැන් දුරයි
යලි හමුවේදෝ සැකයි
ඔයා කොහෙ හෝ සතුටින් නම් මට ඇතී
මනාලියයි ඔයා මගේ
පරාද උනාට..//
// Slowed and reverb by @Madush_zz
▶Present By - @Madush_zz
▶Thamanel Edit - MS GFX ( Madusha Sandeepa )
▶Video Edit - MS GFX ( Madusha Sandeepa )
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement. 📌
#SlowedReverb #sinhalasongs
#end