Перейти к содержимому

🇲🇩 Moldova Ethnic Festival 2026 | ලෝකයේ විවිධ සංස්කෘතීන් එකම තැනක! 🌍🎭

Europe Dream Journey 🇱🇰

0:00 / 0:00

🇲🇩 Moldova Ethnic Festival 2026 | ලෝකයේ විවිධ සංස්කෘතීන් එකම තැනක! 🌍🎭

279 просмотров · 10 дн. назад
Europe Dream Journey 🇱🇰
267 подписчиков
279 просмотров · 10 дн. назад
Moldova හි පැවැත්වුණු Ethnic Festival 2026 එකට අද මම ගියා! 🇲🇩❤️ මෙහිදී Moldova තුළ ජීවත් වන විවිධ ජනවාර්ගික ප්‍රජාවන්ගේ සංස්කෘතිය, ජාතික ඇඳුම්, සාම්ප්‍රදායික ආහාර, සංගීතය සහ නර්තන දැකගන්න පුළුවන්. 🌍🎶💃 විවිධ සංස්කෘතීන් එකම ස්ථානයක එකට එකතු වූ මේ සුන්දර උත්සවයේ අත්දැකීම ඔබත් මාත් එක්ක බලන්න. 📍 Location: Chișinău, Moldova 🇲🇩 Moldova Ethnic Festival 2026 🌍 Unity in Diversity Video එක හොඳ නම් Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න. #Moldova #EthnicFestival #EthnicFestival2026 #Moldova2026 #Chisinau #MoldovaLife #MoldovaTravel #SriLankanInMoldova #MoldovaVlog #Festival #Culture #TravelVlog #UnityInDiversity #Europe #ChisinauMoldova