Confidence එක වැඩි කරගන්න | Build Your Confidence & Self-Belief 🌱
Suwa Sitha
0:00 / 0:00
Confidence එක වැඩි කරගන්න | Build Your Confidence & Self-Belief 🌱
121 просмотр · 10 дней назад
Suwa Sitha
480 подписчиков
121 просмотр · 10 дней назад
Confidence කියන්නේ බය නැතිවීම නෙවෙයි. ❤️
බය තිබුණත් ඉදිරියට යන්න හැකියාව තමයි ඇත්තම Confidence එක.
මේ video එකෙන් ඔයාට Confidence එක වැඩි කරගන්න පුළුවන් practical ක්රම කිහිපයක් ගැන කතා කරනවා.
🌱 Confidence කියන්නේ ඇත්තටම මොකක්ද?
🧠 අපේ මොළයට Evidence අවශ්ය ඇයි?
🔥 ඔයාටම දුන්න පොරොන්දු ඉටු කිරීමෙන් Self-Confidence වැඩි කරගන්නේ කොහොමද?
📊 ඔයාගේ Progress එක Track කරන්නේ කොහොමද?
🌿 Tiny Steps වලින් Confidence Build කරන්නේ කොහොමද?
💭 බය තිබුණත් Action ගන්න ඉගෙනගන්නේ කොහොමද?
මතක තියාගන්න…
“මට Confidence ආවම මම ඒක කරනවා” කියන එක වෙනුවට,
“මම ඒක කරනවා. Confidence එක පස්සේ එයි.” ❤️
ඔයා මේ දවස්වල බය නිසා postpone කරමින් ඉන්න එක දෙයක් තියෙනවා නම්, අද ඒක වෙනුවෙන් පොඩිම පියවරක් ගන්න.
ඔයාගේ Confidence එක හිතලා හදාගන්න දෙයක් නෙවෙයි.
Action ගන්නකොට තමයි Confidence එක Build වෙන්නේ. 🌱
මෙවැනි Mindfulness, Self-Love, Confidence, Positive Thinking සහ Personal Growth videos සඳහා Suwasitha සමඟ එකතු වෙන්න. ❤️
#Confidence #BuildConfidence #SelfConfidence #SelfBelief #ConfidenceBoost #PersonalGrowth #SelfImprovement #Mindset #PositiveMindset #Motivation #SinhalaMotivation #Sinhala #SinhalaYouTube #SriLanka #MentalWellness #Mindfulness #SelfLove #PositiveThinking #GrowthMindset #BelieveInYourself #MotivationSinhala #Suwasita