🌺🌿5th Plant Sale | අලුත්ම පැළ ගොඩක් එක්ක | Sanithi Green Garden🖤🍃
Sanithi Green Garden
0:00 / 0:00
🌺🌿5th Plant Sale | අලුත්ම පැළ ගොඩක් එක්ක | Sanithi Green Garden🖤🍃
2 256 просмотров · 1 месяц назад
Sanithi Green Garden
893 подписчика
2 256 просмотров · 1 месяц назад
ආයුබෝවන් යාලුවනේ! ❤️
මෙන්න අපේ Sanithi Green Garden එකේ 5 වෙනි Plant Sale එක අරන් ආවා! 🌿✨
මෙදා පාර Sale එකට අපි ගොඩක් අය ඉල්ලපු, ඒ වගේම ගෙදරට ලස්සන එකතු කරන අලුත්ම පැළ ජාති ගොඩක් එකතු කරලා තියෙනවා. Begonia, Anthurium, Philodendron වගේම තවත් ලස්සන Indoor, Outdoor පැළ වර්ග රැසක්ම අඩුවට ගන්න පුළුවන්.
☺වීඩියෝ එක බලලා ඔයාලා ආසම පැළ මොනවද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
වීඩියෝ එක හොඳයි නම් Like කරන්න, යාලුවෝ අතරේ Share කරන්න, තවමත් අපිව Subscribe කරලා නැත්නම් පහල තියෙන Subscribe බටන් එකත් Click කරලා තියාගන්න.
හැමෝටම ස්තූතියි! 🌸🌱
#SanithiGreenGarden #PlantSale #IndoorPlantsSriLanka #MalPala #GardeningSriLanka#SanithiGreenGarden #PlantSale #5thPlantSale #PlantSaleSriLanka #IndoorPlants #Anthurium #Begonia #GardeningSriLanka #Houseplants #MalPala