Перейти к содержимому

ජපන් දන්නේ නැතිව ජපානේ දවසක් තනියම | Day Vlog 2k එකට

මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)

0:00 / 0:00

ජපන් දන්නේ නැතිව ජපානේ දවසක් තනියම | Day Vlog 2k එකට

33 071 просмотр · 2 г. назад
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
47,4 тыс. подписчиков
33 071 просмотр · 2 г. назад
ආදරනීය යාලුවනේ. මං ලොකේ වටේ travel කරන හීනේ තවත් ලගට ගිය මොහොට්ගක්. මේ ලොකේ වැඩියෙන්ම මක් යන්න අසාවෙන් හොටිය රටවල් දෙක තමයි කොරියාව සහ ජපානය. ඉතිං දෙකම එක පාර යන රොන්දේ යන්න ඔයාලත් මාත් එක්ක එන්න.. ඉතිං මක් ඇවිත් ඉන්නේ visit visa. මට ලෙසියෙන්ම රටවල් දෙකටම visa වැදුන මට australia වල Permanent Residency තියෙන නිසා. ඉතිං විසා ගැටලුවලදි ලංකාවෙන් Apply කරන විදිහ නම් මං දන්නේ නෑ. ඔයා Australia ඉන්න කෙනෙක් නම් Happy to help. එහෙනම් ජපන් රොන්න්දේ බලල Comment එකක් දාගෙන යන්න 😍