Перейти к содержимому

Sheela - JAYASRI

JAYASRI

0:00 / 0:00

Sheela - JAYASRI

8 385 102 просмотра · 20 лет назад
JAYASRI
81,1 тыс. подписчиков
8 385 102 просмотра · 20 лет назад
Sheela - Jayasri Lyrics : Rohitha J. Music : Jayasri Video by Franz Aigner JAYASRI - Ambassadors of new Sri Lankan music. based in Vienna Austria. 2003 Austrian World Music Award Winners ශිලා Song - සිංහල ගී පද බැලු බැලු හැම තැනම සිහිනෙන් වාගේ සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ සුළගේ පාවි මගෙ ගී යාවි... ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ... මා හට සැරවීලා, කොහෙදෝ යන්නේ මෙසේ... සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ... තනිවීලා මා ඉන්නේ කෙසේ, ඒවීදෝ මාගේ කුමාරි.... ලොවම නැවතිලා, නිහඩයි වටේ... තනිකම පාළුව දැවටී වතේ.. දුරකතනයකින් ඔබ අමතාවී, සිතමින් ඉන්නෙමි තනි ලොකයේ... මා හට සැරවීලා...... තනිවුනු යහනට එනවිට තවමත් ඔබගේ සුවඳ දැනේ මට සිහිනෙන් ඔබෙ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා.... එවීදෝ.... එවීදෝ....එවීදෝ.... මාගේ කුමාරී... ❤💕🙏Follow JAYASRI : ****JAYASRI OFFICIALS**** Official Homepage: https://www.jayasrimusic.com YouTube:    / jayasri   Facebook:   / jayasrimusic   Instagram:   / jayasri.music   Spotify: https://open.spotify.com/artist/7GrOO... Apple Music:   / jayasri   Reverbnation: https://www.reverbnation.com/jayasri Facebook Fan Group: https://www.facebook.com/groups/54730... 🎶Playlists by JAYASRI: 🎬JAYASRI Live: https://www.youtube.com/playlist?list... 🎬JAYASRI Gold Hits: https://www.youtube.com/playlist?list... 🎬JAYASRI Film + Tele songs: https://www.youtube.com/playlist?list... 🎬JAYASRI Diaries: ​https://www.youtube.com/playlist?list... 🎬JAYASRI Rohitha J. Paintings: https://www.youtube.com/playlist?list... 📧JAYASRI Email: jayasrimusic@gmail.com