Ran Dorin Enna Adare රං දොරින් එන්න ආදරේ EDM Cover Version Karaoke with Lyrics( Without Voice )
🐜Charm Karaoke Hub🐜
0:00 / 0:00
Ran Dorin Enna Adare රං දොරින් එන්න ආදරේ EDM Cover Version Karaoke with Lyrics( Without Voice )
1 958 просмотров · 11 месяцев назад
🐜Charm Karaoke Hub🐜
478 подписчиков
1 958 просмотров · 11 месяцев назад
ගායනය : අමිතා වැදිසිංහ
සංගීතය : වික්ටර් දලුගම
පද රචනය : කරුණාරත්න අබේසේකර
මෙහි අඩංගු වන සියලුම ගීත වල අයිතිය, එහි මුල් ගායක ගායිකාවන් / ගීත රචකයින් / තනු රචකයින් සතුවන අතර, මෙම සුභාවිත මියුරු ගී රස විඳිනවාක් මෙන්ම ඔවුන්ගෙන් ශ්‍රී ලාංකීය ගීත කලාවට වූ අපමණ මෙහෙය පිළිබඳවද අප විසින් ඉතාමත්ම ගෞරවයෙන් සිහිකළ යුතුමය.🎶🎵🎶
මෙම අමයුරු ගී මෙහි පළකිරීම තුලින් හුදෙක් අප බලාපොරොත්තු වනුයේ ශ්‍රී ලාංකීය රසික රසිකාවියන්ගේ එදා මතකය නැවුම් කිරීමත්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය නව පරපුර වෙත මෙම ගීත ලඟා කරලීමත්ය. එබැවින් ඔබ මෙන්ම ඔබගේ හිතමිත්‍රාදීන් හටද මෙම යු ටියුබ් නාලිකාව පරිහරණය කිරීම සඳහා දැනුවත් වීමට Subscribe කර / Like කර / Share කර, හැකිනම් මෙම මියුරු ගී පිළිබඳව ඔබට හැඟෙන දේ කාරුණිකව Comment කරන්න 🐜🐜