රණ හංස යුවල | Rana Hansa Yuwala (Lyrics) Samitha Mudunkotuwa
SL Lyrics
0:00 / 0:00
රණ හංස යුවල | Rana Hansa Yuwala (Lyrics) Samitha Mudunkotuwa
351 286 просмотров · 5 л. назад
SL Lyrics
433 тыс. подписчиков
351 286 просмотров · 5 л. назад
රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනෙ
රතු රෝස මලක් ළයට ළං වුනා
පෙමින් බැදුණු සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාශේ ...
ගල් ලෙන්හි සැගවූ කුමාරි
මුදවන්න තුරගුන් අරා
ආවා සේ කුමරෙක් පුරාණේ
කුමරා මගෙ එන්නෙදෝ
ඔහු ආදරෙයි මා ආදරෙයි
මුලු ජීවිතේ...
රණ හංස යුවල නිමල නිල් ජලාශේ ...//
සංසාර සංචාරයේ දී
උන්නාලු ඔහු මා ළගින්
දොරගුල් දමා හැංගුවත් මා
සගවන්න බෑ පෙම් හැගුම්
අප ප්රේමයේ සංග්රාමයේන් ජය ගන්නවා ...
රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනෙ
රතු රෝස මලක් ළයට ළං උනා
පෙමින් බැදුණු සිතින් දකිනා
ඒ මහද මියුරු කල්පනා...
රණ හංස යුවල නිමල නිල් ජලාශේ .../
🚫If a track infringes your copyrights, please email us at sllyrics89@gmail.com There is no need to strike us as we can sort out the issue quickly.🚫
මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ YouTube Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.