Перейти к содержимому

Japan Visa වර්ග 15ක්! 2026/2027 අලුත්ම තොරතුරු | ඔබට ගැළපෙන Visa එක මොකක්ද?

Momiji

0:00 / 0:00

Japan Visa වර්ග 15ක්! 2026/2027 අලුත්ම තොරතුරු | ඔබට ගැළපෙන Visa එක මොකක්ද?

175 просмотров · 11 дн. назад
Momiji
242 подписчика
175 просмотров · 11 дн. назад
🇯🇵 *Japan Visa වර්ග 15ක් ගැන 2026/2027 අලුත්ම තොරතුරු!* ජපානයට 🇯🇵 යන්න බලාගෙන ඉන්නවාද? ඔබට *Student Visa, Work Visa, SSW, ESD සහ Family-related Status of Residence* වැනි මාර්ග අතරින් ඔබට ගැළපෙන්නේ කුමක්ද කියලා පැහැදිලිව දැනගන්න මේ වීඩියෝව අවසානය දක්වා බලන්න. මෙම වීඩියෝවෙන් ජපානයට යාමට අදාළ ප්‍රධාන *Visa / Status of Residence* වර්ග ගැන සරලව සහ පැහැදිලිව විස්තර කරනවා. 📌 *මෙම වීඩියෝවෙන් කතා කරන ප්‍රධාන කරුණු:* 🔹 Tourist / Temporary Visitor 🔹 Student 🔹 Engineer / Specialist in Humanities / International Services 🔹 SSW – Specified Skilled Worker 🔹 SSW 1 සහ SSW 2 🔹 ESD – 育成就労 (2027 සිට සැලසුම් කර ඇති නව ක්‍රමය) 🔹 Technical Intern Training 🔹 Skilled Labor 🔹 Nursing Care 🔹 Business Manager 🔹 Highly Skilled Professional 🔹 Intra-company Transferee 🔹 Dependent / Family-related statuses 🔹 Spouse of Japanese National 🔹 Long-Term Resident / Permanent Resident ⚠️ *වැදගත්:* Visa එක සහ Japan හි *Status of Residence* එක එකම දෙයක් නොවන බවත්, ඔබේ අරමුණ අනුව වෙනස් මාර්ග තිබිය හැකි බවත් මෙම වීඩියෝවෙන් පැහැදිලි කර දෙනවා. 🇯🇵 *2026/2027 Japan යන්න බලාගෙන ඉන්න අය සඳහා අනිවාර්යයෙන් දැනගත යුතු තොරතුරු මෙහි ඇතුළත්.* ඔබට Japan යන්න බලාගෙන ඉන්න යාළුවෙක් හෝ පවුලේ කෙනෙක් සිටිනවා නම් ❤️ මේ වීඩියෝව ඔවුන්ටත් Share කරන්න. 🔔 *Momiji Japanese Language Subscribe කරන්න* Japan Language • Japan Work • Visa Updates • Japanese Culture • JLPT • Japan Life 👍 Video එක වැදගත් නම් Like කරන්න 💬 ඔබට අවශ්‍ය Japan Visa / SSW / ESD තොරතුරු Comment කරන්න 📤 Japan යන්න බලාගෙන ඉන්න කෙනෙකුට Share කරන්න #JapanVisa #JapanVisa2026 #JapanVisa2027 #JapanWork #SSW #ESD #育成就労 #StudentVisa #JapanJobs #JapanSriLanka #MomijiJapaneseLanguage