Перейти к содержимому

​දවස පුරාම ලස්සනට සුවඳට ඉන්න Budget Friendly Products 🌸✨ | Body Care Haul Sri Lanka

Hey Hashii !

0:00 / 0:00

​දවස පුරාම ලස්සනට සුවඳට ඉන්න Budget Friendly Products 🌸✨ | Body Care Haul Sri Lanka

7 666 просмотров · 1 месяц назад
Hey Hashii !
399 подписчиков
7 666 просмотров · 1 месяц назад
Budget Friendly Products 🌸✨ | Body Care Haul Sri Lanka ​අඩු වියදමකින් දවස පුරාම ලස්සනට, නැවුම්ව සහ සුවඳට ඉන්න පුළුවන් හොඳම Budget-Friendly Body Care Products ටික අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට අරන් ආවා! 🌸✨ ​Perfume නැතුව වුණත් දවසම ලස්සන සුවඳක් පවත්වාගන්නේ කොහොමද, ළඟින් යනකොටත් සුවඳ දැනෙන Body Wash, Body Lotions, Body Spray සහ Oils මොනවාද කියලා මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ​📌 Products Mentioned in this Video: • ​Lux Body Wash • Forever Body Wash • ​Velvet Soft Skin Body Lotion • ​4rever Body Milk / Lotion • ​Real Man Deodorant Spray • ​Emami 7 Oils in One Hair Oil ​💖 වීඩියෝ එකට කැමති නම් Like කරලා, Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා! 💖 ​#SmellGoodAllDay #BudgetFriendlyBodyCare #SriLankanYoutuber #heyhashi #BeautyTipsSinhala #BodyCareRoutine #SelfCareProducts #GlowUpSinhala #AffordableBeauty