Перейти к содержимому

කටට රසට වෙල්ලවැහුම් හදමු | Sri Lankan Pancakes Recipe

Theja Sri kitchen

0:00 / 0:00

කටට රසට වෙල්ලවැහුම් හදමු | Sri Lankan Pancakes Recipe

13 098 просмотров · 2 дн. назад
Theja Sri kitchen
17,9 тыс. подписчиков
13 098 просмотров · 2 дн. назад
😋 අද Theja Sri Kitchen වෙතින් ඔයාලට අරගෙන ආවේ රසම රස වෙල්ලවැහුම් හදන විදිහයි. 💛 ගෙදර තියෙන දේවල්වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසවත් වෙල්ලවැහුම්, උදේ ආහාරයට වගේම සවස තේ මේසයටත් කදිමයි. 🥞☕ මේ විදිහට වෙල්ලවැහුම් හදලා රස බලන්න ඔයාලත් අමතක කරන්න එපා! 😍 වීඩියෝව බලලා ඔයාලගේ අදහස් Comment කරන්න. ❤️ 👍 වීඩියෝවට Like කරන්න 🔔 Theja Sri Kitchen YouTube Channel එක Subscribe කරලා Bell Icon එකත් Click කරන්න. ඔයාලා හැමෝටම ස්තුතියි! 🙏💖 #ThejaSriKitchen #වෙල්ලවැහුම් #SriLankanRecipes #SinhalaCooking #SriLankanFood #EasyRecipes