Friction Free seminar | ඝර්ෂණය Free Seminar |Shamil Rathnayake
Shamil Rathnayake - Physics
0:00 / 0:00
Friction Free seminar | ඝර්ෂණය Free Seminar |Shamil Rathnayake
2 322 просмотра · Трансляция закончилась 11 дн. назад
Shamil Rathnayake - Physics
4,99 тыс. подписчиков
2 322 просмотра · Трансляция закончилась 11 дн. назад
Friction Free seminar | ඝර්ෂණය Free Seminar
නිබන්ධනය ලබා ගැනීමට
https://t.me/SRPhysicsmain
🅰️2021 වසරේ සිට අඛණ්ඩව දිස්ත්රික් 1,2,3 ඇතුළු වැඩිම වෛද්ය ඉංජිනේරු සිසුන් පිරිසක් නිර්මාණය කළ Genuine results පමණක් ඇති විද්යුත් හා විදුලි ඉංජිනේරුවරයෙකු විසින් මෙහෙයවන එකම physics පංතිය🎯
🔴අපේ පංතියට සම්බන්ධ වූ ඔබේම අක්කලා අයියලාගෙන් විස්තර දැනගෙන පැමිණෙන්න❤️
🅰️ අපේ Rank based Revision එකේ දිනක වැඩ පිළිවෙළ
🚀 𝗠𝗲𝗿𝗶𝘁 𝗤𝘂𝗶𝘇
උසස් පෙළ ප්රශ්න පත්රයේ වඩාත් අසීරු වගන්ති ප්රශ්න සහ ප්රස්ථාර ප්රශ්න 10 බැගින් සාකච්ඡා කරන session එකකි
🚀 𝗔 𝘁𝗼 𝗭 𝗧𝗵𝗲𝗼𝗿𝘆
ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරගත හැකි පරිදි සියලු සිද්ධාන්ත සාකච්ඡා කර ඊට අදාළ සරල සහ සංකීර්ණ ගැටලු සහ පසුගිය විභාග ප්රශ්න සාකච්ඡා කෙරේ
🚀 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹 𝗦𝗲𝘀𝘀𝗶𝗼𝗻
දිනකට එක් ප්රායෝගික පරීක්ෂණය බැගින් සාකච්ඡා කර ඊට අදාළ ව්යුහගත රචනා ප්රශ්නයක් ලියවා ලකුණු ලබා දේ.
🚀 𝗠𝗲𝗺𝗼𝗿𝘆 𝗥𝗲𝗰𝗮𝗹𝗹
ගිය සතියේ ඉගැන්වූ කොටසට අදාළ දේවල් නැවත මතක් කරමින් ප්රශ්න සාකච්ඡාවක් සිදු කෙරේ
🚀 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 𝗦𝗲𝘀𝘀𝗶𝗼𝗻
උසස් පෙළ බහුවරණ ප්රශ්න පත්රයේ අවසන් MCQ 10 ට අදාළ වඩා සංකීර්ණ MCQ හුරු කිරීම සිදුකෙරේ
🚀 𝗙𝘂𝗹𝗹 𝗣𝗮𝗽𝗲𝗿
පැය පහක සම්පූර්ණ ප්රශ්න පත්රයක් ලියවා සාකච්ඡා කර Marking ලබා දී සිසුවාට අදාළ Rank එක දිස්ත්රික් මට්ටමෙන් සහ දිවයිනේ මට්ටමෙන් ලබා දෙයි
💬2027 Group link: [https://t.me/SR_REV27](https://t.me/SR_REV27)
සිංහල මාධ්ය පන්ති
📍ගම්පහ නැණික්
📍කුරුණෑගල සියත්මින්
📍මහනුවර Reliance
📍All Island Online
English Medium Classes
📍Gampaha Nenik
📍Kurunegala Siyathmin
📍Kandy Reliance
📍All Island Online
📞077 30 90 910