ඇමෙරිකාවේ F-35 සුපිරි යානය චීනය උස්සයිl35 Parts Now in China
Mawbima
0:00 / 0:00
ඇමෙරිකාවේ F-35 සුපිරි යානය චීනය උස්සයිl35 Parts Now in China
22 817 просмотров · 16 ч назад
Mawbima
130 тыс. подписчиков
22 817 просмотров · 16 ч назад
ඇමෙරිකාවේ සතු ලොව දියුණුම සහ අතිනවීන F-35 ප්‍රහාරක ජෙට් යානාවල රහසිගත Stealth තාක්ෂණය අඩංගු කොටස් තොගයක් අභිරහස් ලෙස චීන පාලනය යටතේ පවතින හොංකොං රාජ්‍යය වෙත හරවා යවා තිබෙනවා! 😱✈️ඔස්ට්‍රේලියාවේ සිට ඇමෙරිකාව බලා අලුත්වැඩියා කටයුතු සඳහා ලොක්හීඩ් මාටින් (Lockheed Martin) සමාගම වෙනුවෙන් ප්‍රවාහනය කළ මෙම භාණ්ඩ තොගය අතර F-35 යානයේ නියමුවා සිටින කුටියේ විනිවිද පෙනෙන ඉහළ ආවරණය හෙවත් "Cockpit Canopy" එකක්ද අඩංගු වනවා. සතුරන්ගේ රේඩාර් පද්ධති සම්පූර්ණයෙන්ම අන්ධ කර දැමිය හැකි "Radar Jamming" සහ "Stealth" තාක්ෂණයන්ගෙන් සමන්විත මෙම අතිසංවේදී කොටස් චීනය අතට පත් වුවහොත් ලෝක ආරක්ෂාවට කුමක් සිදුවෙයිද? මෙය සාමාන්‍ය වැරදීමක්ද නැතහොත් කලින් සැලසුම් කළ බුද්ධි අංශ කුමන්ත්‍රණයක්ද? ලෝක බලවතුන් කලබල කළ පෙන්ටගනයේ (Pentagon) මෙම නවතම විමර්ශනය පිළිබඳව සම්පූර්ණ විස්තරය මේ වීඩියෝවෙන් නරඹන්න!
Subscribe us: https://bit.ly/MawbimaSubscribe
Watch more videos: https://bit.ly/WatchMoreVideosOnMawbima
Like us on Facebook: / mawbima
Follow us via Twitter: / mawbimaonline
Follow us via TikTok: https://bit.ly/tiktok_mawbima
Follow us on Instagram: https://bit.ly/mawbimainsta
Web: www.mawbima.lk
Email: news@mawbima.lk
Telephone: +94 117 566 566
F-35 Stealth Parts Diverted To Hong KongF35 Missing Parts Pentagon InquiryF-35 Lightning II Super Technology SinhalaWhat is Radar Jamming and Stealth Technology?US China Military Tension News UpdatesLockheed Martin Supply Chain Security Issues
#mawbima #lka #f35 #pentagon #hongkong #sinhala #news #stealthtechnology #militarytech #usa #china #radarjamming #breakingnews #slgeek #wishmalokaya #trending