දැන් මාස දෙක පැනලා මේ වයසේ කරන කප්පාදුව හරි වැදගත් | Smart Agri | Sri Lanka Greenhouse Farming
Smart Agri
0:00 / 0:00
දැන් මාස දෙක පැනලා මේ වයසේ කරන කප්පාදුව හරි වැදගත් | Smart Agri | Sri Lanka Greenhouse Farming
2 565 просмотров · 1 год назад
Smart Agri
33,5 тыс. подписчиков
2 565 просмотров · 1 год назад
🫑 ඊශ්රාලයේ ලොව අංක 01 පොහොර සමාගමක් වන Haifa ගෙන එන
12-5-40+1Mgo | 19-19-19+1Mgo | 20-20-20+1Mgo පොහොර වල විශේෂත්වය,
👉හරිතාගාර වාගවට මෙන්ම එළිමහන් වගාවන් සඳහා පොෂණය ගන්න පුලුවන් විම.
👉100% ජල ද්රව්ය විම.
👉100% ශාක පොෂක වලින් සමන්විත විම.
👉ක්ලෝරයිඩ්, සොඩියම් සහ අනෙකුත් හානිකර මුල ද්රව්ය වලින් තොර විම.
👉මෙහි ඇති පොටැසියම් කැටයක නයිට්ට්රේට් ඇණ අයන සුසංයෝගය නිසා යොදන සියලුම පොහොර ඉතා ඉක්මනින් අවශෝෂණය කර ගනි.
👉ප්රජනක අවදියේදී අවශ්ය වන Fe,B,Cu,Mo,B යන ක්ෂුද්ර පෝෂක අඩංගු නිසා අස්වනු වල ප්රමාණය ගුණත්වය වැඩි කරයි.
👉ඇනවුම් කිරිමට මේ අංකයට 076 980 8008 වටස්ඇප් පණිවිඩයක් දෙන්න
Cash on Delivery තියනවා
...................................................................................................................
Learn Everything Exactly 🫑🍅🪴🌱
සියලු හරිතාගාර ඉදිකර ගැනීම් / වගාමාධ්ය / නිරෝගි පැළ වර්ග / පොහොර වර්ග බීජ වර්ග හා වගා උපදෙස් සඳහා Smart Agri 076 980 8008 WhatsApp අමතන්න
TikTok
bit.ly/4hvGwOD
Facebook
bit.ly/4iHyuDh
WhatsApp Group
bit.ly/4bSNvzR
පොහොර ලිස්ට් එක
30th day 🛑 බොරෝන් spray කරන්න.වතුර දාන්න.
31st day 🛑 10.52.10, 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක් )
32nd day 🛑 කැල්සියම් , 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක්
33th day 🛑 ඇල්බට් , 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක් )
34th day 🛑 K40, 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක් )
35th day 🛑 K40, 16g 16L Spry / හෝමායි
36th day 🛑 බොරෝන් spray කරන්න.වතුර දාන්න.
37th day 🛑 කැල්සියම් , 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක්)
38th day 🛑 19.19.19, 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක්) කැබ්රියෝටෝප් Spry
39th day 🛑වුක්සාල් Spry
40th day 🛑 ඇල්බට් , 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක් )
41th day 🛑 ඇඩිමයිර් Spry හවස
42nd Day 🛑 K40, 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක් )
43th day 🛑 19.19.19, 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක්) ඩැකෝනිල් Spry
44th day 🛑 ඇල්බට් , 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක් )
45th day 🛑 කැල්සියම් , 1.2 g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක්
46th day 🛑 බොරෝන් spray කරන්න.වතුර දාන්න.
47st day 🛑 10.52.10, 1g ක් 1 පැළයකට ( වතුර 450L - දවසට දෙපාරක් )
48nd day 🛑 කැල්සියම් , 1g ක් 1 පැළයකට ( වතුර 450L - දවසට දෙපාරක්
49th day 🛑 ඇල්බට් , 1g ක් 1 පැළයකට ( වතුර 450L - දවසට දෙපාරක් )
50th day 🛑 K40, 1g ක් 1 පැළයකට ( වතුර 300L - දවසට දෙපාරක් )
51th day 🛑 K40, 16g 16L Spry / හෝමායි
52th day 🛑 බොරෝන් spray කරන්න.වතුර දාන්න.
53th day 🛑 කැල්සියම් , 1g ක් 1 පැළයකට ( වතුර 600L - දවසට දෙපාරක්)
54th day 🛑 19.19.19, 1g ක් 1 පැළයකට ( වතුර 600L - දවසට දෙපාරක්) කැබ්රියෝටෝප් Spry
55th day 🛑වුක්සාල් Spry
56th day 🛑 ඇල්බට් , 1g ක් 1 පැළයකට ( වතුර 600L - දවසට දෙපාරක් )
57th day 🛑 BPMC Spry
58nd Day 🛑 K40, 1g ක් 1 පැළයකට ( වතුර 600L - දවසට දෙපාරක් )
59th day 🛑 19.19.19, 1g ක් 1 පැළයකට ( වතුර 600L - දවසට දෙපාරක්) ඩැකෝනිල් Spry
60th day 🛑 ඇල්බට් , 1g ක් 1 පැළයකට ( වතුර 600L - දවසට දෙපාරක් )
Crop protection methods,Aquaponics in Sri Lankan agriculture,Terrace vegetable gardening,Sri Lankan agroforestry systems Crop irrigation methods,Saffron cultivation in Sri Lanka,Organic fertilizer production,Innovative farming technologies Agro-tourism destinations in Sri Lanka,Crop harvesting techniques,Livestock disease prevention,Bemisia tabaci,Trialeurodes vaporariorum,smart agri,scotch bonnet,scotch bonnet cultivation in sri lanka,bellpepper,නයිමිරිස් වගාව