සෙල්ලිපි මුලාශ්‍ර අධ්‍යනය | Study of Inscriptional Sources in Sri Lanka - GCE OL History #sellipi
Asitha Illukkumbura
0:00 / 0:00
සෙල්ලිපි මුලාශ්‍ර අධ්‍යනය | Study of Inscriptional Sources in Sri Lanka - GCE OL History #sellipi
12 376 просмотров · 5 лет назад
Asitha Illukkumbura
12,2 тыс. подписчиков
12 376 просмотров · 5 лет назад
මෙම video ව මගින් 10/11 විෂය නිර්දේශයට අදාළ සියලුම සෙල්ලිපි සාකච්ඡා කරනු ලැබේ. මෙම video ව අධ්‍යනය කර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින ඔබට සෙල්ලිපි ආශ්‍රිතව එන සෑම ප්‍රශ්නයකටම පහසුවෙන් මුහුණදීමට අවස්ථාව උදා වේ.
This video discusses all the inscriptions related to the 10/11 syllabus. After studying this video you will have the opportunity to easily face all the questions related to the inscriptions at facing the GCE Ordinary Level Examination.
Time stamps :
00:00 - Intro
00:46 - පෙරියපුලියන්කුලම් සෙල්ලිපිය
01:17 - කොත්ගල්කන්ද සෙල්ලිපිය
01:48 - සිතුල්පව්ව කොරවක්ගල සෙල්ලිපිය
02:20 - ඇඹුල්අඹේ සෙල්ලිපිය
02:45 - යටහලෙන සෙල්ලිපිය
03:08 - මැදිරිගිරිය සෙල්ලිපිය
03:43 - කළුදිය පොකුණ සෙල්ලිපිය
04:23 - මුතුගල්ල සෙල්ලිපිය
04:44 - මණ්ඩගල සෙල්ලිපිය
05:03 - චේගිරිය දේවාල සෙල්ලිපිය
05:25 - වෙහෙරකෙම සෙල්ලිපිය
05:47 - සීගිරිය බටහිර ජල උද්‍යානයේ සෙල්ලිපිය
06:10 - බදුලු ටැම් ලිපිය
06:34 - බෝවත්තේගල සෙල්ලිපිය
06:57 - මැදගම පුරාණ විහාර සෙල්ලිපිය
07:26 - හම්බන්තොට නැට්ටුක්කන්ද සෙල්ලිපිය
07:47 - මිහින්තලා ගල්ගුහා සෙල්ලිපිය
08:17 - මහා ඇලගමුව සෙල්ලිපිය
08:56 - හැලඔගල සෙල්ලිපිය
09:22 - කොතලකිඹියාවේ සෙල්ලිපිය
09:46 - අභයගිරි විහාර භුමි සෙල්ලිපිය
10:06 - ගොඩවාය සෙල්ලිපිය
10:22 - කොණ්ඩවට්ටවාන සෙල්ලිපිය
10:50 - අනුරාධපුර වෙස්සගිරිය සෙල්ලිපිය
11:23 - මිහින්තලා පුවරු ලිපිය
11:49 - වේවැල්කැටිය සෙල්ලිපිය
12:35 - ලාහුගල නිල්ගිරි සෑය සෙල්ලිපිය
12:56 - කොක්ඇඹේ සෙල්ලිපිය
13:27 - තෝනිගල සෙල්ලිපිය
14:45 - බුද්ධන්නෙහෙල සෙල්ලිපිය
15:14 - End
#grade 10 #grade 11 #history #sinhala #srilanka #history #olevel