Перейти к содержимому

164. විජය කුමාරතුංග ඝාතනයට අවරුදු 37යි I සම්පූර්ණ කතාව මුල සිට...

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

0:00 / 0:00

164. විජය කුමාරතුංග ඝාතනයට අවරුදු 37යි I සම්පූර්ණ කතාව මුල සිට...

34 151 просмотр · 1 год назад
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
147 тыс. подписчиков
34 151 просмотр · 1 год назад
විජය කුමාරතුංග ඝාතනයට අවරුදු 37යි I සම්පූර්ණ කතාව මුල සිට... විජය කුමාරතුංග ඝාතනය කර ඊයේට අවුරුදු 37කි. ඒ ඝාතනය සිදු කළේ කවුද යන්න තව මත් විසඳී නැති ප්‍රශ්නයකි. සමහරුන් කියන්නේ එය ජවිපෙන් කළ වැඩක් බවයි. ඒ අතර එය එවක අගමැති වූ ආර්. ප්‍රේමදාසගේ අනුදැනුම සිදු කළ ඝාතනයක් බව ද කියනු ලැබේ. විජය ඝාතනය පිළිබඳ ව මීට පෙර පළ කළ වීඩියෝ මෙතෙක් නොබැලූ අය සහ ඒ වීඩියෝ සියල්ල එක දිගට බලන්නට කැමැති අය වෙනුවෙන් කොටස් දෙකක් වශයෙන් වශයෙන් සංස්කරණය කරන ලදී. මේ එහි පළමු කොටසයි. ‪@kaarigechannel1‬