Перейти к содержимому

Electronics | ඉලෙක්ට්‍රොනික විද්‍යාව Day 01

SIYATHWIN HIGHER EDUCATION INSTITUTE

0:00 / 0:00

Electronics | ඉලෙක්ට්‍රොනික විද්‍යාව Day 01

67 просмотров · 3 недели назад
SIYATHWIN HIGHER EDUCATION INSTITUTE
20 подписчиков
67 просмотров · 3 недели назад
🔥 *A/L Physics අන්තිම පාඩම් 3 | මාස 3න් සුපිරියටම ගොඩදාමු!* 🔥 2027 A/L, සහ 2028 A/L Physics සිසුන් සඳහාම විශේෂයෙන් පැවැත්වෙන Zoom Online Class මාලාව! Physics Syllabus එකේ අවසාන පාඩම් ටික මුල සිට සරලවම සහ පූර්ණ ක්‍රමවේදයකට ආවරණය කරගන්න. --- 👨‍🏫 *ගුරුවරයා ගැන (About the Tutor):* *සජිත් සෙනෙවිරත්න* *B.Sc. (Physics)* - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (University of Sri Jayewardenepura) උසස් පෙළ භෞතික විද්‍යා (A/L Physics) විෂය සම්බන්ධයෙන් වසර ගණනාවක ප්‍රායෝගික හා ක්‍රමවේදානුකූල ඉගැන්වීම් අත්දැකීම් සහිතයි. --- ✨ *පන්තියේ විශේෂතා:* ✅ Theory + Model Questions + Past Papers සාකච්ඡාව ✅ විභාගය දක්වාම ඕනෑම වාර ගණනක් Class Recordings නැරඹීමේ පහසුකම ✅ *පළමු සතිය සම්පූර්ණයෙන්ම නොමිලේ!* 🔹 *ඉලෙක්ට්‍රොනික විද්‍යාව:* සෑම බදාදා දිනකම| ප.ව. 6.00 - 9.00 🔹 *පදාර්ථයේ යාන්ත්‍රික ගුණ:* සෑම සිකුරදා දිනකම| ප.ව. 6.00 - 9.00 🔹 *පදාර්ථ හා විකිරණ:* සෑම සදුදා දිනකම| ප.ව. 6.00 - 9.00 --- 📞 *විමසීම්:* 076-0352304 / 076-8389506 #ALPhysics #SajithSeneviratne #PhysicsSinhala #OnlinePhysics #AL2026 #AL2027 #AL2028 #USJPhysics