දස දහසක් මල් ස්තුපයක් රුවන්වැලි මහා සෑයට පූජා කිරිමේ පින්කම🪷🌕🙏🙏 #ruwanweliseya #buddha #offering
Seerambagama
0:00 / 0:00
දස දහසක් මල් ස්තුපයක් රුවන්වැලි මහා සෑයට පූජා කිරිමේ පින්කම🪷🌕🙏🙏 #ruwanweliseya #buddha #offering
4 940 просмотров · 4 дн. назад
Seerambagama
141 тыс. подписчиков
4 940 просмотров · 4 дн. назад
රුවන්වැලි මහා සෑයේ දස දහසක් නිල් මානේල් මල් පූජාව 2026.🪷🪷🌕🌕🌕🙏🙏🙏
අනුරාධපුර රුවන්මැලි මහා සෑයේ නිල්මහ නිල්මල් දස දහසක් සහ දහස්පතියා මල් රෝස මල් විශාල සංඛ්යාවක් යොදාගෙන අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ දකුණු දොරටුව අසල මෙය ස්ථූපයක් ආකාරයට ගොනුකර රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුව පැත්තෙන් රුවන්වැලි මහා සෑයට මුහුණලා ඉතාමත් අලංකාරවත් ලෙස ගෞරවයෙන් යුතුව රුවන්වැලි මහා සෑයට පූජා කළ මෙම පින්කම ඔබත් දැක බලා අනුමෝදන් වන්න.🪷🌕🙏
Offering of 10,000 Blue Water Lilies at the Ruwanweli Maha Seya – 2026. 🪷🪷🌕🌕🌕🙏🙏🙏
At the Ruwanweli Maha Seya in Anuradhapura, a grand meritorious offering was made. Ten thousand blue water lilies, along with a large number of marigolds and roses, were arranged in the shape of a stupa near the southern entrance of the Ruwanweli Maha Seya. Positioned near the western entrance—facing the great stupa itself—this beautiful floral tribute was presented with deep reverence. We invite you to view this act of devotion and rejoice in the merit.🪷🌕🙏
#රුවන්වැලිමහාසෑය #ruwanweliseya #ruwanwelimahaseya #anuradhapura #travel #offering