Real Weyan Doo - Dusha Dipzy x San Trimz (Official Music Video 4K)
Dusha Dipzy и ещё 2
0:00 / 0:00
Real Weyan Doo - Dusha Dipzy x San Trimz (Official Music Video 4K)
7 796 просмотров · 3 недели назад
Dusha Dipzy и ещё 2
7 796 просмотров · 3 недели назад
▶️ Stream Now :-
https://open.spotify.com/track/16BMo3...
/ dusha-dipzy
❌ Lyrics :
♨️SanTrimz
උබලට මාව වැදගත් මං සින්දු දෙනකන් විතරයි
මං මෙකේ වෙනම තැනක මගෙ ගණන් ඉහලයි
බත් ඇටෙන් පවා පෝශනේ රියල් hiphop විතරයි
මටත් උබලව වැදගත් මගේ සින්දු අහනකන් විතරයි
වැටීම් නැගිටීම් යාළු අදටත් මට මතකයි
මම කොහේ ගියත් යන්නේ ag උඩ තියලයි
කොහේ ගියත් කොන්ද කෙලින් ආදරේ අම්මට විතරයි
අඳුරු ඉඳන් යාඥා කරේ වෙනම දෙවියෙක් ගෙන්නයි
ඇයි මට පට්ට කිව්වේ යාළුවෙක් නිසා නෙමේද
යාළුවගේ අර්ථ බලපන් හොඳම එකා නෙමෙයිද
බඩ ගානෝ දැක්කොත් දකින්නේ පෙනේද
යන්නේ චාටර් කෝඩයක් අඩෝ මේ හිරෙද
මම ඩුබායි ඉඳන් බලන්නේ මගේ vibe එකේ ඉන්නයි
මෙතනත් අදාළ එකාවයි ඌත් බලන්න යන්නයි
අඩු උඹල බර දාලා degree ගන්නේ කන්නයි
කොල්ලෝ හදන වතු බැස්සත් නයිටේ උබ බීතී
වත්තල බැහැල බලපන් dusha දන්නවා නිතී
බාර් එකක් එන්නෑ අන්තිමට දාමු ප්‍රීති
කොච්චර මිනිස්සු තනිකරාද වං වීදී
ආසයි යන්න ගෙදර වගකීමුත් කඩාන්
ආශිර්වාද මළාට නෑ ඔක්කොම ගියේ අඩන්
මම තනිවෙලා ඉන්න shady හදවත කඩන්
තිරා උබ හරි කිව්වේ මුං බොකු කඩන්
සැපත් දාලා නඩුත් කෑවද එහෙනම් උඹ සෙට් නෑ
මම කෑව නඩු විනිශ්ච මණ්ඩලේ නඩු නෑ
උඹල මට ආදරේ මම රියල් නිසාද දන්නෑ
ඉතින් ඩියර් ෆෑන්ස් උඹෙයි මගේ හිතෙයි දුරක් නෑ
යන්න කලින් කරගනින් මාව රතුවට ඩොටේ
මේක අහගනින් කර්මාන්තය කන මෝඩ පුතේ
මේක ගොඩගන්නයි අපි හැගිම් තුනිකලේ
උබ ඩල් මම ආවොතින් ලැව් ගින්නක් වගේ
⭕️Hook
රියල් වෙයන් ඩෝ හීන ලෝකෙ පා වෙන්නේ
ගලක් වෙයන් ඩෝ කදුලට වහල් වෙන්නේ
හැමදාම දැන් මා වෙන්නේ මා වෙන්නේ
හිත් වලින් මේ යා වෙන්නේ යා වෙන්නේ
♨️Dusha Dipzy (Double D)
පෑන මගෙ ඇඟිලි තුඩින් ලියවෙන්නෙ කථාව
ෆෝන් එක ආන්ස්වර් නෑ - කොයි උඹගේ රටාව
ගේම් එක කන්ඩ ආව , පොර ටෝක් ලතාව
ඇරගන්ඩ පන නෑ - කොන්ද උඹෙ අවාන
ගෑන්ග් එක වටේ ඉද්දි නරි දාන සෙල්ලම්
කොල්ලො උඹ තනියම - ලමිස්සි ගෙට වෙලා සල්ලං
ඩිප්සි ආවේ ආයෙම - රැප් සීන් එක ගැම්මෙන්
ලයික් ඕන නෑ හුත්තො - චිල් එකේ අහපං
හඳහන බලාගෙන ලියපං ශිෂ්‍යත්වේ
පොඩි එකෙක් තාම උඹ ජූනියර් සීන් එකේ
සීඑම්බී රස්නේ එක්ක මම හැදුනේ ලංකාවේ
රියල් වෙයන්, උඹගෙ සීන්, අදලම නෑ, පාවෙන්නේ
සද්ද වහලා හිටියා මමත් කාලයක් ගියා
කරපු ට්‍රැක්ස් - එකතු කරන් - රිලීස් ඩේට් බලා
ආයෙමත් පිටියට බැස්සේ - කර්මාන්තෙ නිසා
රැව් දෙන ලැව් ගින්න - ආරම්භ කරා
විපරිත වෙලා - මොල කන්ඩ ආව පිල්ලී
රැප් සීන් එක තදටම - වෙලා දැන් සිද්ධි
වස විස එපා මල්ලී, වෙයි කාලකණ්නී
ඉන්ඩස්ට්‍රිය- ගොඩ දාපං - රියල් ෆෑන් වෙද්දී
ස්ටේජ් එක පුරාවට - ඩිප්සි - සද්දෙන් නම
මම විතරයි ඉන්නේ - වෙන නෑ සම
රයිම් කරලා ගන්නම් - උඹේ වාසගම
කටින් බතල නෙමෙයි හුත්තෝ - මේවා කලු හම
🔸Composed & Produced by Amila M Wickramasingha
🔸Mixed & Analog Heritage Mastered at JAYA Records | JAYA Station
🔸Cinemotography by Ravindu Wickramasingha (Ravindu Rizz K)
🔸Edite/ Color Grade by Pink Cazzette
🔆 Special Thanks 🔆
Jessa
Kaifzilla
Dilshan
Jeewa
Nuwanthi
Jude Jd
©️ JAYA Music