පාසැල් දරුවෝ / අසන්න රසවිඳින්න/යසපාල ජයසූරිය /1995
SonicLoop
0:00 / 0:00
පාසැල් දරුවෝ / අසන්න රසවිඳින්න/යසපාල ජයසූරිය /1995
163 просмотра · 1 год назад
SonicLoop
16 тыс. подписчиков
163 просмотра · 1 год назад
විශේෂයි
මෙම ගීත කැසට් පටය අප වෙතට ඵවා තිබුණේ ඇමෙරිකාවේ පදිංචව සිටිනා චුලක්‍ෂි දාබරේ විසින් .මෙම පටිගත කිරීම සිදු කොට ඇත්තේ ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදී 1995 වැනි කාලයකයි.මෙම ගීත පටය නිර්මාණය කොට නිෂ්පාදනය කොට ඇත්තේද ගායකයා විසින් වේ .මෙම ගීත සමුච්ඡය අප විසින් තෝරා ගත්තේ මෙම කැසට් පටයේ ඇතැම් ගීත සිත් ඇදගන්නා බවින් යුක්ත නිසයි මෙම ගායකයා පිළිබඳව ඔබ දන්නා තොරතුරු වෙත්නම් පහතින් සඳහන් කරන්න .
පාසැල් දරුවෝ ලෙසින් නම් කොට ඇති මෙම කැසට් පටයේ ප්‍රධාන ගීත රැසම යසපාල ජයසූරිය විසින් ගයා ඇත.සංගීතය අර්නස්ට් සොයිසා විසින් .ගීත රචනා ප්‍රියානන්ද විජේසූරිය විසින් ,පටිගත කිරීම ජිමී මැඩිසන් විසින් සිදුකොට ඇත.
වාද්‍ය වෘන්දය අර්නස්ට්,ආනන්ද,අසෝකා,ගාල්ලගේ,ලෙලුම් ,රුක්‍ෂාන්,සිසිල්,මෙන්ඩිස්,නිහාල්,චන්ඳ්‍රසිරි ,ජෝශප්,ගොඩ්ෆ්‍රි, බෙදාහැරීම නිම්බල් ඵන්ටප්‍රයිස් ,සහය ගායනාවන් නර්මදා කුමාරී පෙරේරා විසින්.
මේ ගායකයා පිළිබඳව අප සොයා බැලූ මුත් විස්තර සොයාගැනීමට නොහැකි විය.ඔබ දන්නා තොරතුරු ඇත්නම් පහතින් සඳහන් කරනු මැනවි.ඵය ඔබ අන් අයට කරන්නාවූ මහඟුතම සේවයක් වනු ඇත .කෙසේ නමුත් මේ ඉතාම මිහිරි ගී නිර්මාණය රසවිඳින්න.අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.ඔබගේ අදහස් ලියන්න.ෂෙයාර් කරන්න සහ ලයික් කරන්න.ඔබට බෙහෙවින්ම ස්තූතියි.
"Welcome to SONICLOOP a unique channel dedicated to preserving the golden era of Sri Lankan radio and broadcasting. Dive deep into the nostalgic archives of Sri Lanka Broadcasting Corporation (SLBC), where rare and timeless songs from the great legends of Sri Lankan music come alive once again. Tune in to the voices of the past, rediscover unforgettable moments from SLBC, and cherish the timeless artistry of a bygone era. Don't forget to subscribe to our channel and be a part of this journey to keep their legacy alive."