Перейти к содержимому

Bowitiya mal (බෝවිටියා මල්) | අපි කියවමුද

Frame & Purpose

0:00 / 0:00

Bowitiya mal (බෝවිටියා මල්) | අපි කියවමුද

35 563 просмотра · 1 мес. назад
Frame & Purpose
310 подписчиков
35 563 просмотра · 1 мес. назад
Just a group of friends sharing our thoughts on the Bovitiya Mal music video. This is not a professional review, just our personal opinions, reactions, and things we noticed while watching it. Hope you enjoy watching our little discussion! ........................................................................................................... Official Music Video: Bowitiya Mal:    • Bowitiya mal (බෝවිටියා මල්) -  Ravi Jay Ft...   ⚠️️Disclaimer: This reaction video is made for commentary, review and entertainment purposes. All rights to the original music and video belong to their respective owners. Performed by ‪Nipuni Sharada and Ravi Jay Melody and Music Produced by - ‪Ravi jay Lyrics by - Ravi jay Mixed and Mastered by - Ravi jay Flutes - Chanuka Liyanage Voice Recorded by - Bhashi devanga @blackboxstudios Backing vocals - Jayden ashweer Bhashi devanga Chanuka Liyanage Cast - Parami J kaushlaya Kumitha Sasroo Video Directed by Ravi Jay Drone - Thushan Amarathunga (Drone Amre) Dop - Ravi jay Edited and Colorgrade - Ravi jay Digital Media - Prabodha Lakshan With sincere appreciation to the Minister of Environment, the Deputy Minister, the Ministry Secretary, and all supporting officials. Special thanks - Yuki Navaratne Amith guru Rebbeca Dilrukshi Ashan Amarathunga Chamidu Kanishka Kavindu Rathnaweera Ranasaka Hiriyadeniya ........................................................................................................... 🎬 Frame & Purpose | Stories • Music • Culture • Podcasts 🎙️✨ 🎶 ගීතවල කතා, මතකයන් සහ හැඟීම්… 🎥 අපේ සංස්කෘතිය, කලාව සහ ජීවිත කතා… 🎙️ YouTube Podcast & Creative Content එක්ක අපිත් එක්ක එකතු වෙන්න! ❤️ 📺 YouTube:    / @framepurpose-v9s   📘 Facebook: https://web.facebook.com/profile.php?... 🎵 TikTok: https://www.tiktok.com/@frame_and_pur... ❤️ Follow • Subscribe • Share 🌟 Every Frame Has a Purpose. ........................................................................................................... Lyrics - බෝවිටියා මල් හුලගෙ වැනෙනකොට කෙවිට තියාපන් අහකින් කබරගොයින් දැක නියර උඩින් පැන දුවලා වරේං මලේ… ගෝවින්දා හේ කදු මැද්දෙන් වහීන්නත් වගේ// ගගුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ අකුරක් ඒ නොදනිම්… ගගුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ අකුරක් ඒ නොදනිම්… පැන්සල දෙකට කඩාගෙන මදටිය ඇට එකතු කරාගෙන පෑන පොතට පිරියක් නෑ මට වාගේ ඒවා නෑ මේ හරිත කලාවට මී අඹ ගස් අත්තෙ පැහිල හොද මාල ගිරව් වට ගනන් හදනවද චක්කරේට වඩා දන්නව මං මන්තරෙ මේ කදු කතා කරන හඩ නැව්ගල කන්දෙන් ඒ එහාට මල් පිපිලා ඇති මලින බරව යන්න ඕනෙ දවසක බලං ඉන්න හත් කදු පිසගෙන ඉර වඩිනා රග අමර ඉතිං මං එන්නෑ හෙට වේවැල කෙවිටක් වෙන් නෑ තව බාන එක්ක යාය පුරාවට ගොපලු රජා වෙන්නම් මේ යායට