සතිපතා කාලගුණ අනාවැකිය සහ නිරීක්ෂණය : 2026 නොවැම්බර් 6 - 19
Environment, Climate and Technology
0:00 / 0:00
සතිපතා කාලගුණ අනාවැකිය සහ නිරීක්ෂණය : 2026 නොවැම්බර් 6 - 19
492 просмотра · 10 ч назад
Environment, Climate and Technology
1,89 тыс. подписчиков
492 просмотра · 10 ч назад
🌦️ Sri Lanka Weather Forecast (6 - 19 Oct 2026) | Rainfall, Temperature & Wind Update (26 Oct - 3 Nov 2026)
Heavy rainfall of 75–135 mm is forecast across Sri Lanka during 3–9 November, with rainfall exceeding 135 mm expected in the Western and Eastern regions. From 10–19 November, several regions are also expected to receive over 135 mm. Cyclone Murasu has moved towards India, but its winds contributed to increased rainfall over Sri Lanka’s mountain slopes and southwestern regions. El Niño and Positive IOD conditions continue.
නොවැම්බර් 3–9 කාලය තුළ ශ්රී ලංකාව පුරා මිලිමීටර් 75–135 අතර ඉතා තද වැසි අපේක්ෂා කෙරේ. බස්නාහිර සහ නැගෙනහිර ප්රදේශවලට මිලිමීටර් 135 ඉක්මවන වර්ෂාපතනයක් ලැබිය හැකිය. නොවැම්බර් 10–19 කාලය තුළ ද ප්රදේශ කිහිපයකට මිලිමීටර් 135 ඉක්මවන වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇත. මුරාසු සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කළද, එහි සුළං හේතුවෙන් ශ්රී ලංකාවේ කඳුකර බෑවුම් සහ නිරිතදිග ප්රදේශවල වර්ෂාපතනය ඉහළ ගියේය. එල් නිනෝ සහ ධන IOD තත්ත්වය ද අඛණ්ඩව පවතී.
⏱️ Timestamps
0:00 Introduction
0:33 Our Regional Map
0:54 Monitored Rainfall
2:28 Rainfall Prediction
3:50 El Niño Update
4:58 Monitored Temperature
6:15 Predicted & Monitored Wind
This week's video includes / මෙම වීඩියෝවෙන් ඔබට දැක්වෙන්නේ:
🌧️ Weekly rainfall outlook
📊 Rainfall monitoring & climate analysis
🌡️ Temperature and wind trends
🌊 El Niño update and outlook
📺 Subscribe and click the 🔔 Bell Icon for weekly Sri Lanka Weather Forecast and Climate Sri Lanka updates from FECT.lk.
Follow FECT.lk for more detailed weather research:
🌐 Website: https://www.fect.lk
✅ Facebook: / fectlk
✅ Instagram: / fect.lk
✅ LinkedIn: / fectlk
✅ X (Twitter): https://x.com/fectlk
#KalagunaNewsToday #cyclone #iod #කාලගුණඅනාවැකි #KalagunayaToday #අදකාලගුණවාර්තාව #orographicrainfall #කාලගුණවාර්තාව #SriLankaWeather #WeatherForecast #ElNiño #iod #indianocean #ClimateUpdate #Monsoon #Rainfall #FECT #fectlk #climatelk #SriLankaClimate #ශ්රීලංකාකාලගුණය #කාලගුණඅනාවැකිය #දේශගුණය #වර්ෂාපතනය