Перейти к содержимому

ලෝකයම හොල්ලන්න එන Apple Foldable Phone එක - iPhone Ultra | Sinhala #AppleSinhala #FoldableiPhone

රූONE Tech

0:00 / 0:00

ලෝකයම හොල්ලන්න එන Apple Foldable Phone එක - iPhone Ultra | Sinhala #AppleSinhala #FoldableiPhone

241 просмотр · 7 дней назад
රූONE Tech
7,93 тыс. подписчиков
241 просмотр · 7 дней назад
Apple සමාගමේ පළමු Foldable දුරකථනය වන "iPhone Ultra" ගැන දැනට පිටවී ඇති සියලුම රහස් තොරතුරු මේ වීඩියෝවෙන් අපි කතා කරනවා. මෙහි අලුත්ම Design එක, Touch ID එක නැවත පැමිණීම, Under-display කැමරාව සහ මෙහි මිල ගණන් ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝවේ අඩංගුයි. Apple Foldable Phone එකක් එනකන් මග බලන් හිටපු අයට මේක සුපිරිම ආරංචියක් වෙයි. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහළින් කමෙන්ට් කරන්න! #iPhoneUltra #FoldableiPhone #SinhalaTech #AppleSinhala #TechNewsSinhala #iPhoneSinhala #TechSL #RuoneTech