Перейти к содержимому

Promises 05 - Puduma Wenasa / ප්‍රොමිසස් 05 - පුදුම වෙනස

Sathsara Music

0:00 / 0:00

Promises 05 - Puduma Wenasa / ප්‍රොමිසස් 05 - පුදුම වෙනස

3 206 просмотров · 2 г. назад
Sathsara Music
6,16 тыс. подписчиков
3 206 просмотров · 2 г. назад
මෙහි අඩංගු වන සියලුම ගීත වල අයිතිය, එහි මුල් ගායක ගායිකාවන් / ගීත රචකයින් / තනු රචකයින් සතුවන අතර, මෙම සුභාවිත මියුරු ගී රස විඳිනවාක් මෙන්ම ඔවුන්ගෙන් ශ්‍රී ලාංකීය ගීත කලාවට වූ අපමණ මෙහෙය පිළිබඳවද අප විසින් ඉතාමත්ම ගෞරවයෙන් සිහිකළ යුතුමය. මෙම අමයුරු ගී මෙහි පළකිරීම තුලින් හුදෙක් අප බලාපොරොත්තු වනුයේ ශ්‍රී ලාංකීය රසික රසිකාවියන්ගේ එදා මතකය නැවුම් කිරීමත්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය නව පරපුර වෙත මෙම ගීත ලඟා කරලීමත්ය. එබැවින් ඔබ මෙන්ම ඔබගේ හිතමිත්‍රාදීන් හටද මෙම යු ටියුබ් නාලිකාව පරිහරණය කිරීම සඳහා දැනුවත් වීමට Subscribe කර / Like කර / Share කර, හැකිනම් මෙම මියුරු ගී පිළිබඳව ඔබට හැඟෙන දේ කාරුණිකව Comment කරන්න. මෙමගින් අප ලබනා කුමන හෝ ආකාරයේ තෘප්තියක් වේ නම්, එනයින් මෙම සුමියුරු ගීත වල මුල් ගායක ගායිකාවන් / ගීත රචකයින් / තනු රචකයින් හට උපහාරයක්ම වේවා !!! ඔබට මෙම සියළුම ගීත   / sathsaramusicdjsuresh   යන Facebook ලිපිනය ඔස්සේද සවන් දීමට හැක. එසේම ඔබගේ සියළුම අදහස් / යෝජනා / ගීත ඉල්ලීම් sathsaramusic@gmail.com යන E-Mail ලිපිනය ඔස්සේ ඉදිරිපත් කරන්න...