ජීවිතයට පිහිට ලැබෙන්න ඉෂ්ඨ දෙවියන්ට පින් දෙන්න | Hadigalle Chandaloka Thero | Bana Katha 94
බණ කතා - Bana Katha
0:00 / 0:00
ජීවිතයට පිහිට ලැබෙන්න ඉෂ්ඨ දෙවියන්ට පින් දෙන්න | Hadigalle Chandaloka Thero | Bana Katha 94
31 080 просмотров · 1 месяц назад
බණ කතා - Bana Katha
4,44 тыс. подписчиков
31 080 просмотров · 1 месяц назад
අද දින ධර්ම දේශනාවේ මාතෘකාව 🎬 - බුදු දහමට අනුව පින් කිරීම, පින් අනුමෝදන් කිරීම
මෙලොව වෙසෙන යහපත් මිනිසුන්ගේ ජීවිතයේ යහපත, ආරක්ෂාව සහ සැනසීම වෙනුවෙන් අපට උපකාර කරන ඉෂ්ඨ දෙවියන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම පිළිබඳව මෙම ධර්ම දේශනාවෙන් පැහැදිලි කරයි.
බුදු දහමට අනුව පින් කිරීම, පින් අනුමෝදන් කිරීම සහ යහපත් සිතින් ජීවත් වීම තුළින් ලැබෙන ආධ්‍යාත්මික වටිනාකම මෙම දේශනාවෙන් අවබෝධ කරගන්න.
ඔබට තෙරුවන් සරණයි..!
This sermon explains the practice of making merit by remembering the Supreme God who helps us for the good, safety, and comfort of the lives of good people living in this world.
Understand the spiritual value of making merit, making merit, and living with a good heart according to Buddhism through this sermon.
May the three gods bless you..!
උතුම් ශ්‍රී සද්ධර්මය ඔබේ ජීවිතයට ගෙන එන නාලිකාව.
පුජ්‍ය හැඬිගල්ලේ චන්දාලෝක හිමිපාණන් වහන්සේගේ ගැඹුරු, පැහැදිලි, සිත් සන්සුන් කරන ධර්ම දේශනා මෙහි විකාශය වේ.
▶️YouTube🔴 / @බණකතා-banakatha
ⓕ Facebook🔵
ශ්‍රී සද්ධර්මය ඔබේ දුරකථනයටම – පුජ්‍ය හැඬිගල්ලේ චන්දාලෝක හිමිපාණන් වහන්සේගේ ගැඹුරු, පැහැදිලි, සිත් සන්සුන් කරන ධර්ම දේශනා 🟢 ✆ WhatsApp හරහා ද ලබාගන්න. පහත යොමුවෙන් එක්වන්න.
🟢 ✆ WhatsApp - https://whatsapp.com/channel/0029Vb80...
නිවසේ සිටම බුදුදහම අසන්න, ජීවිතය ගුණයෙන් බලයෙන් දියුණුකරගන්න.
🔸 දිනපතා/සතිපතා නව දේශනා
🔸 විශේෂ ධර්ම සාකච්ඡා
🔸 බුදුදහම තුළින් ජීවිතය ගොඩනැඟීමට නිවැරදි උපදෙස්
🔸 ජීවිත දියුණුව සදහා බුද්ධ ධර්මයේ ඇති වැදගත්කම
සද්ධර්මය අසන්න – සිත සන්සුන් කරන්න – ජීවිතය ගමනේ නිවී සැනසෙන්න.
🙏🙏🙏
#bana #dharmadeshana #banakatha