සේදිරිස් නෙමෙයි නම් කව්ද?ඒ.. || සත්‍ය කතවක් || @kalumahaththaya1
කලු මහත්තයා..
0:00 / 0:00
සේදිරිස් නෙමෙයි නම් කව්ද?ඒ.. || සත්‍ය කතවක් || @kalumahaththaya1
1 086 просмотров · 3 недели назад
කලු මහත්තයා..
2,05 тыс. подписчиков
1 086 просмотров · 3 недели назад
මහසෝන් හෝරාව — 2 කොටස
සොහොනේ ගේට්ටුව ළඟින් පැතුන්ට හමුවුණු සේදිරිස් කවුද? ඒ රාත්‍රියේ පටන් ඔහුගේ ජීවිතය වෙනස් වුණේ කොහොමද? ගමක් බියෙන් නිහඬ කළ අඳුරු සිදුවීමේ ඉතිරි කොටස අද ඔබට අහන්න ලැබෙනවා.
අවසානයේ පැතුන් ඒ ගමෙන් පිටවී මහියංගනයට ගොස් පදිංචි වන තැනින් මේ කතාව අවසන් වේ.
00:00 – ආරම්භක Hook එක
02:00 – කළු මහත්තයාගේ හැඳින්වීම
03:00 – පැතුන්ගේ ගමන ආරම්භ වේ
07:00 – සොහොනේ ගේට්ටුව ළඟ හමුවීම
12:00 – සේදිරිස්ගේ අමුතු හැසිරීම
17:00 – සැඟවුණු රහස හෙළිවීම
22:00 – බියකරු රාත්‍රියේ අවසාන සිදුවීම
25:00 – පැතුන් ගමෙන් පිටවෙයි
27:00 – මහියංගනයේ නව ජීවිතය
29:00 – කළු මහත්තයාගේ අවසාන අදහස
මෙය සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් නිර්මාණය කළ horror storytelling කතාවකි.
#මහසෝන්හෝරාව #2කොටස #කළුමහත්තයා #SinhalaHorror #HorrorStory #අද්භූතකතා #SriLankanHorror #GhostStory #Sinhalastorytelling