Перейти к содержимому

අනුරුද්ධ මහරහතන් වහන්සේගේ පෙර භව යන්නේ කළ උතුම් පින්කම් පිළිබඳව වටිනා ධර්ම දේශනාව

පින් කෙත tv

0:00 / 0:00

අනුරුද්ධ මහරහතන් වහන්සේගේ පෙර භව යන්නේ කළ උතුම් පින්කම් පිළිබඳව වටිනා ධර්ම දේශනාව

10 просмотров · 3 дня назад
පින් කෙත tv
405 подписчиков
10 просмотров · 3 дня назад
🙏 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🙏 ☸️ පින්කෙත TV – සද්ධර්මයේ ආලෝකය ඔබේ ආලින්දයට... බුදු දහමේ අගනා වටිනාකම් ඔබ වෙත සමීප කරමින්, සද්ධර්ම දේශනා, පිරිත් දේශනා, බෝධි පූජා, පින්කම් සහ විවිධ ආගමික වැඩසටහන් ඔබ වෙත ගෙන ඒම පින්කෙත TV හි අරමුණයි. 🌼 නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කරමින් සිත සන්සුන් කරගැනීමටත්, යහපත් දිවි පෙවෙතක් ගත කිරීමටත් අප සමඟ එක්වන්න. 🔔 පින්කෙත TV YouTube චැනලය Subscribe කර Bell 🔔 සලකුණ ක්‍රියාත්මක කර තබාගන්න. 🙏 ඔබ ශ්‍රවණය කරන මෙම ධර්ම දේශනාව තවත් පින්වත් පිරිසකටද ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදෙන්න. ඔබගේ එක් Share කිරීමක් තවත් කෙනෙකුට සද්ධර්මය ශ්‍රවණය කිරීමට මඟක් විය හැකියි. 🌿 ධර්මය ශ්‍රවණය කරමු... ධර්මය සිතමු... ධර්මයට අනුව ජීවත් වෙමු... 🌸 මෙම ධර්ම දානයට ඔබත් දායක වන්න. 📺 අපගේ YouTube චැනලය මෙතැනින් එක්වන්න:    / @pinkethatv-n8k   🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා! 🙏 සියලු සත්වයෝ නිරෝගී වෙත්වා! 🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා! ☸️ තෙරුවන් සරණයි! 🙏 #පින්කෙතTV #PinkethaTV #ධර්මදේශනා #ධර්මදානය #පිරිත් #බෝධිපූජා #පින්කම්