Перейти к содержимому

දිව්‍ය ගණයේ මෝස්තරයක් වන සූර්යයා නිර්මාණය කරමු

Kalaa Creations

0:00 / 0:00

දිව්‍ය ගණයේ මෝස්තරයක් වන සූර්යයා නිර්මාණය කරමු

4 934 просмотра · 4 года назад
Kalaa Creations
45,9 тыс. подписчиков
4 934 просмотра · 4 года назад
Let's create the sun with traditional art | සාම්ප්‍රදායික චිත්‍ර ඇසුරින් සූර්යයා නිර්මාණය කරමු සම්ප්‍රදායික චිත්‍ර පිළිබඳ මා උගත් දැනුමක් වේනම් එහි ගෞරවය මාගේ ගුරු පියාණන්ටම අත්වේ.🙏 සම්ප්‍රදායික චිත්‍ර මුල සිට ඉතා හොඳින් අධ්‍යනය කිරිමට මූලික අඩිතාලම සේම එය ඉදිරියටම හැදෑරිමට හැකිවූයේ මුලු දිවයිනටම සාමවිනිසුරු චිත්‍ර හා මූර්ති ශිල්පී ආරියපාල ගමගේ ගුරු පියාණන් යටතේයි. එතුමාණන් යටතේ අඳින ලද සම්ප්‍රදායික චිත්‍ර වල දිව්‍ය ගණයට අයත් සූර්යයා ඇඳිම මම ඔබට මෙසෙ විඩියෝ ගත කළෙමි. ඔබද ඉන්යමක් උගනී යයි මම සිතමි. ඉතින් මෙහි මුල් අයිතිය මගේ ගුරු පියාණන්ටමය. ඔබත් නිවැරදිව ඉගෙනගන්න. Follow Us On Other Social Media - Facebook -   / kalaacreationsarts   Instagram -   / kalaacreations1   Twitter -   / kalaacreations   TikTok -   / kalaa_creations   Pinterest - https://www.pinterest.co.uk/poornimag... #KalaaCreations #Art #Designs ‪@Kalaa_Creations‬