පමාවූ මිනිසුන්ගේ නෑදෑයා මාරයා - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
0:00 / 0:00
පමාවූ මිනිසුන්ගේ නෑදෑයා මාරයා - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
2 396 просмотров · 4 г. назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,1 тыс. подписчиков
2 396 просмотров · 4 г. назад
"අත්ථි නිස්සරණං ලොකෙ, පඤ්ඤාය මෙ සුඵුස්සිතං
පමත්තබන්ධු පාපිම, න ත්වං ජානාසි තං පදං"
"ලොව නිවණෙක් ඇත. මා විසින් (පස්විකන) නුවණින් දන්නා ලදී. පවිටු මරුව, තෝ ඒ නිවන්පදය නොදනිහි"
(සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, භික්‌ඛුනී සංයුත්‌තය, ආළවිකා සූත්‍රය)
http://www.thripitakaya.org/tipitakay...
https://pitaka.lk/main?n=21141
පමාවූ මිනිසුන්ගේ නෑදෑයා මාරයා යන්න ආළවිකා සූත්‍රය ඇසුරින් පැහැදිළි කරමින් 2021-09-29 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි