Перейти к содержимому

බටර් අයිසින් - ක්‍රම දෙකකට

Nirukshi Fernando

0:00 / 0:00

බටර් අයිසින් - ක්‍රම දෙකකට

66 865 просмотров · 5 лет назад
Nirukshi Fernando
58,6 тыс. подписчиков
66 865 просмотров · 5 лет назад
බටර් අයිසින් පළමු ක්‍රමය බටර් 50 g අයිසින් සීනි 250g කිරි මේස හැදි 1 හෝ 1 1/2 බටර් අයිසින් දෙවෙනි ක්‍රමය බටර් 50g අයිසින් සීනි 250g කිරි මේස හැදි 1 හෝ 1 1/2 වැනිලා තේ හැදි 1 පළමු ක්‍රමයට සාදන ආකාරය : - 1. මුලින්ම බටර් එක ක්‍රීම් එකක් වෙනතුරු බීට් කරන්න. 2. ඉන්පසු අයිසින් සීනි සහ කිරි ටික ටික දමා බීට් කරන්න. දෙවෙනි ක්‍රමයට සාදන ආකාරය : - 1. මුලින්ම බටර් එක ක්‍රීම් එකක් වෙනතුරු බීට් කරන්න. 2. ඉන්පසු අයිසින් සීනි සහ කිරි ටික ටික දමා බීට් කරන්න. 3. වැනිලා එකතු කර නැවත බීට් කරන්න. බටර් අයිසින් මල් කලාව මම දැනට කරලා තියෙන යූටියුබ් පාඩම් සියල්ල මෙතැනින් 👇👇 ❤️ බටර් අයිසින් නිවැරදිව හදා ගමු    • බටර් අයිසින් - ක්‍රම දෙකකට   ❤️පෙති පහේ බටර් අයිසින් මලක්    • බටර් අයිසින් මල් / පෙති 5 බටර් අයිසින් මලක...   කේක් අමුද්‍රව්‍ය පිළිබඳ පාඩම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🍰 චොකලට් කේක් එකක් සෑදීමට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය    • #චොකලට්කේක් #chocolatecakeingredients  චොක...   🍰 බටර් කේක් එකක් සෑදීමට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය    • බටර් කේක් එකක් සාදා ගැනිමට අවශ්‍ය අමුද්‍රව...   🍰 කේක් සෑදීමේදී සිදුවන වැරදි සහ අතපසුවිමි    • #mistakesduringbaking කේක් සෑදීමේදී සිදුවන...   🍰 නිවැරදිව කේක් එකක් හදා ගන්න උපදෙස්    • Top Ten Tips for a Perfect Cake   🍰 බටර් හෝ චොකලට් කේක් එකක් සාදා ගැනිමට අවශ්‍ය අමුද්‍රව්‍ය    • #ingredientsforbuttercake #ingredietsforca...   කප්කේක් පාඩම් ❤️❤️❤️❤️❤️❤️ 🍰 රෙඩ් වෙල්වට් කප්කේක්    • #redvelvet #cupcake How to make Red Velvet...   🍰 සොෆ්ට් බටර් කප්කේක්    • #බටර්කප්කේක් #කප්කේක් #කේක් Butter Cup Cak...   🍰 චොකලට් කප්කේක්    • #චොකලට්කප්කේක් #කප්කේක් #කේක් Chocolate Cu...   🍰 කප්කේක් සෑදීමේදී මතුවෙන ගැටලු    • කප්කේක් සෑදීමේදී මතුවෙන ගැටලු සහ පිලිතුරු ...   විවිධ කේක් පාඩම් ❤️❤️❤️❤️❤️❤️❤️ 🍰 බටර් කේක්    • බටර්කේක් | කේක් | Buttercake | බටර් කේක් ව...   🍰 සොෆ්ට් චොකලට් කේක්    • චොකලට්කේක් | Soft Chocolate cake | සොෆ්ට් ...   🍰 පොල් පැණි වලින් පොල් කේක්    • පොල්කේක් | Sri Lankan Coconut Cake - පොල් ...   🍰 පලතුරු පිරුණු ෆෘට් කේක්    • Fruit Cake | පලතුරු කේක් | ෆෘට් කේක් | Dry...   ඉතාලි කේක් සම්බන්ධ පාඩම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🍰 ඉතාලියේ කේක් සෑදීමට යොදා ගන්න අමුද්‍රව්‍ය සහ ඒවායේ මිල ගණන්    • ඉතාලියේ කේක් සෑදීමට යොදා ගන්න අමුද්‍රව්‍ය ...   🍰 Chambellone allo yogurt ( Donut Cake )    • යෝගට් ඩෝනට්ස් කේක්   🍰 ඉතාලියේ වෙඩින් කේක් සෑදීමට යොදා ගන්න පලතුරු වර්ග    • #වෙඩින්කේක් #පලතුරු #ඉතාලිය ඉතාලියේ වෙඩින්...   🍰 ඉතාලියේ ක්‍රිස්මස් කේක් සෑදීමට යොදා ගන්න පලතුරු වර්ග    • Christmas Cake in Italy ( Fruits )/ ඉතාලිය...   Facebook Page :- https://www.facebook.com/profile.php?... Facebook Groups : - Tasty Yummy Cakes and party foods https://www.facebook.com/groups/23299... HarshaNirukshi Vlog  https://www.facebook.com/groups/68052... රසගුණපිරි දේශීය හා විදේශීය ආහාර https://www.facebook.com/groups/18430...