"පෞරුෂාභිමාන 2023" ජාතික යොවුන් සේනාංක වාර්ෂික කලා මංගල්‍යය සහ සම්මාන ප්‍රදානෝත්සවය
National Youth Corps Media
0:00 / 0:00
"පෞරුෂාභිමාන 2023" ජාතික යොවුන් සේනාංක වාර්ෂික කලා මංගල්‍යය සහ සම්මාන ප්‍රදානෝත්සවය
3 271 просмотр · 2 г. назад
National Youth Corps Media
19,6 тыс. подписчиков
3 271 просмотр · 2 г. назад
දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයන්හි ජීවන කුසලතා, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි යන පුහුණු පාඨමාලා සහ දඹුල්ල හෝටල් පුහුණු පාසලේ පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කර විශිෂ්ඨ දක්ෂතා දැක්වූ පුහුණුලාභීන් ඇගයීම, ක්‍රීඩා සඳහා විවිධ ජයග්‍රහණ ලබාගත් උපදේශක උපදේශිකාවන් සහ යොවුන් ශිෂ්‍යභටයන් ඇගයීම, ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ සහ මධ්‍යස්ථානවල නිලධාරීන් සහ උපදේශක උපදේශිකාවන් ඇගයීම සහ පුහුණුලාභීන්ගේ කලා කුසලතා එළිදැක්වීම මෙහි ප්‍රධාන අරමුණු විය.