Q & A⭐️⭕️රැහුණට එන්න කලින් මේවා දැනගෙන එන්න⭕️Bioscience| UOR#campus #ruhuna #bioscience
Asha's diary ᥫ᭡
0:00 / 0:00
Q & A⭐️⭕️රැහුණට එන්න කලින් මේවා දැනගෙන එන්න⭕️Bioscience| UOR#campus #ruhuna #bioscience
3 114 просмотров · 5 мес. назад
Asha's diary ᥫ᭡
2,73 тыс. подписчиков
3 114 просмотров · 5 мес. назад
කොහොමද ලමයිනේ🥰🥰
ඔන්න ඔයාලා අහපු ප්‍රශ්න වලින් bioscience ගැන Q and A video එක අරන් ආවා....ඉතින් ඔයාලට තව දැනගන්න මොනාහරි දේවල් තියෙනවානම් පහලින් comment කරන් යන්න...🌝 මේ වීඩියෝ එක හදිසියේ කරපු නිසා physical science ගැන අපි කතා කරේ නෑ..මොකද හරියටම ඒ දේවල් නොදැන ඔයාලට කියන්න බැරි නිසා🥲 ඔයාලා request කරොත් අපි ඒ ගැනත් ආයේ වීඩියෝ එකක් ගේන්නම්.🥰
එහෙනම් campus පොත දාන්න ඉන්න පොඩ්ඩෝ හරියට බලලා ඒ දේවල් හොයලා දාන්න..කැම්පස් එන්න ඉන්න නංගිලා මල්ලිලාත් දැන්ම mindset කරගෙන campus ජීවිතේට හුරු වෙන්න ලෑස්ති වෙන්න🥰
අපි ඔයාලා එනකම් බලන් ඉන්නවෝ..🌝❤️
Video ඔයාලට ප්‍රයෝජනවත් උනා නම් ඒ ගැනත් අපිට comment එකක් දාගෙන යන්න..🫣😍 hannel එක subscribe කරන්නත් අමතක කරන්න එපා☺️
Video Chapters
00:00 – Introduction
01:25 – අලුත් batch එකට කවද්ද කැම්පස් පටන් ගන්නේ?
03:03 – මොකක්ද මේ Bioscience කියන්නේ?
05:57 – කැම්පස් ඇවිත් බෝඩිම්ක් හොයාගන්න එක ලේසිද?
08:22 – Hostel ගැන
11:20 – Science කරන අයට Laptop ද Tablet ද useful ?
13:15 – science faculty එනවනම් මේ skills හදාගෙන එන්න.