ඇවිදින්න බැරි ඇයට මාලිමාවෙන් ලැබුණු ලක්ෂ 10ක ලස්සන නිවස
Lover In Shorts
0:00 / 0:00
ඇවිදින්න බැරි ඇයට මාලිමාවෙන් ලැබුණු ලක්ෂ 10ක ලස්සන නිවස
24 153 просмотра · 18 часов назад
Lover In Shorts
32,9 тыс. подписчиков
24 153 просмотра · 18 часов назад
ඇවිදින්න බැරි ඇයට මාලිමාවෙන් ලැබුණු ලක්ෂ 10ක ලස්සන නිවස
#akd #npp #jvp #anurakumaradissanayake
WhatsApp Channel
https://whatsapp.com/channel/0029VatI...
Facebook Page එක Follow කරන්න
/ loverinlanka
E-mail :- loverinofficial2@gmail.com
Video scenes and picture are used for message delivery, believed to be fair use. No infringement intended.
--------------------------------------------------------------------------------------------------------------------------
අද අපි ඔබට කියන්න යන්නේ නෙතට කඳුලක් උනන ලස්සන කතාවක්.
රාජාංගනය යාය 8 පදිංචි ප්රසන්න කුමාර මහතාගේ දියණිය වන "පමුදි" දුව කියන්නේ ඇවිදගන්නට නොහැකි පුංචි දරුවෙක් වුණත් ඇය අධ්යාපනයෙන් නම් කොයිතරම් දක්ෂද කිව්වොත් ඇය හැමදාම පංතියේ පළමුවැන්නා වෙමින් තම පාසල් ජීවිතය සාර්ථක කරගන්නා දරුවෙක්.
ඔවුන් වසර දහයක පමණ කාලයක් සිටියේ අබලන් වෙච්ච පුංචි ගෙදරක. නමුත් මාලිමා රජයෙන් නිවාස සංවර්ධන අධිකාරියෙන් ඔවුන්ට ලැබුණු ලක්ෂ දහයක මුදලෙන් ලස්සන නිවසක් හදාගෙන අවසන්.
අදටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට පිං දෙනවා ඔවුන්ට කල මේ උපකාරයට. මේ වනවිට එම ලස්සන නිවසේ ඔවුන් පදිංචි වී සතුටින් ඉන්නවා.
එයාලට ලැබුණු ලක්ෂ 10න් ඉදිකරපු එම ලස්සන නිවසේ විවෘතය ඔබට මෙම video එකෙන් දැකගත හැකිය.
මේ අවස්ථාවට රාජාංගනය ප්රාදේශීය සභාවේ සභාපති ඉමංස රන්දෙනිය මහතා සහ උපසභාපතිනි ඇතුලු මන්ත්රීවරුන්ද රාජ්ය නිලධාරින්ද ප්රදේසවාසින්ද එක් විය.
--------------------------------------------------------------------------------------------------------------------------
Audio Credit
YouTube Audio library
Content Disclaimer:
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
Thank you for understanding!
Thanks for watching 😊