රසම රස නත්තල් කුකීස් මුද්දරස්පලම් රටඉඳි හෝ ක්රෑන්බරීස් සමග Episode 1320 - Christmas Cookies
Anoma's Kitchen
0:00 / 0:00
රසම රස නත්තල් කුකීස් මුද්දරස්පලම් රටඉඳි හෝ ක්රෑන්බරීස් සමග Episode 1320 - Christmas Cookies
15 798 просмотров · 9 месяцев назад
Anoma's Kitchen
1,13 млн подписчиков
15 798 просмотров · 9 месяцев назад
නත්තල් කුකීස්
මෙම ප්‍රමාණ වලින් කුකීස් 15- 17 පමණ හදන්න පුළුවන්.
බටර් හෝ මාගරින් ග්‍රෑම් 112
සීනි ග්‍රෑම් 70
බිත්තර 1/2
වැනිලා තේ හැඳි
පාන් පිටි ග්‍රෑම් 140
ලුණු ඇබිත්තක්
වියලි පොල් ග්‍රෑම් 20
රටඉඳි / මුද්දරස්පලම් හෝ ක්ර්න්බරිස් (Cranberries ) ග්‍රෑම් 40
190C මිනිත්තු 15 පමණ බේක් කර ගන්න.