මොදිගේ 400 හීන බොඳ වෙයි - රාහුල්ගෙන් ඩෑෂ් පහරක් |INDIAN ELECTION| Rupavahini News
Rupavahini News
0:00 / 0:00
මොදිගේ 400 හීන බොඳ වෙයි - රාහුල්ගෙන් ඩෑෂ් පහරක් |INDIAN ELECTION| Rupavahini News
76 779 просмотров · 2 г. назад
Rupavahini News
558 тыс. подписчиков
76 779 просмотров · 2 г. назад
පසුගිය අප්රේල් 19 දින ආරම්භ වී අදියර 7 ක් යටතේ ජන්ද විමසීම පවත්වා මේ මස පළමුවෙනිදා අවසන් වූ ඉන්දීය මැතිවරණයේ ජන්ද ප්‍රතිඵල දේශපාලනික භූමිකම්පාවත් ඇතිකළා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාර්ලිමේන්තු ආසන 400ක් දිනාගැනීමේ සිහිනය බොද වී ගියේ ඉන්දියාව සසළ කරමින්.
ඒ සමගම අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට 2014 හා 2019 මැතිවරණය වලදී ලැබී තිබූ පාර්ලිමේන්තු බහුතරය අහිමි වන ලකුණු පළ වී තිබෙනවා. රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කොංග්‍රසය පිහිටුවා ගත් පක්ෂ 40 ක ඉන්දියා සන්ධානය ආසන 230 කට වැඩි ප්‍රමාණයක් ගන්නා ලකුණු දක්නට ලැබෙනවා. මෙය අනපේක්ෂිත තත්ත්වයක්. පූර්ව මැතිවරණ අනාවැකිකරුවන් පවා මෙවැනි තත්ත්වයක් ගැන ප්‍රකාශ කර තිබුනේ නැහැ.
Follow on:
Official website - http://www.runews.lk
Official website - http://www.rupavahini.lk
Official YouTube Channel - https://www.rupavahini.lk/youtube