Перейти к содержимому

අඳුරු නිවසේ සැඟවුණු අභිරහස. The Disturbing Case of Pazuzu Algarad.

Dark Files Originals

0:00 / 0:00

අඳුරු නිවසේ සැඟවුණු අභිරහස. The Disturbing Case of Pazuzu Algarad.

6 073 просмотра · 3 недели назад
Dark Files Originals
2,17 тыс. подписчиков
6 073 просмотра · 3 недели назад
ඇමරිකාවේ North Carolina ප්‍රාන්තයේ තිබූ එක්තරා නිවසක් වටා, වසර ගණනාවක් තිස්සේ අමුතු සිදුවීම් සහ නොවිසඳුණු ප්‍රශ්න ගොඩගැසෙමින් තිබුණා. එම නිවසේ ජීවත් වූ පුද්ගලයා තමන්ටම වෙනස් නමක් තෝරාගෙන, සාමාන්‍ය සමාජයෙන් ඈත් වූ අමුතු ජීවන රටාවක් ගත කළ කෙනෙක්. ඔහු ගැන තිබූ සැකයන් තවත් වැඩි වුණේ, පුද්ගලයන් කිහිපදෙනෙකු අතුරුදන් වීමත් සමඟයි. Joshua Wetzler සහ Tommy Welch අතුරුදන් වූ පසු, ඔවුන්ගේ අවසන් ගමන සහ Pazuzu Algarad ජීවත් වූ නිවස අතර සම්බන්ධයක් තිබෙන බව වසර ගණනාවකට පසුව හෙළි වුණා. අවසානයේ 2014දී එම නිවසේ backyard එක සෝදිසි කිරීමත් සමඟ, මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගත්තා. මේ තමයි “The Lord of the Locusts” ලෙස හැඳින්වුණු Pazuzu Algarad සහ ඔහු වටා ගොඩනැගුණු අඳුරු කතාව. #PazuzuAlgarad #TrueCrimeSinhala #SinhalaTrueCrime #TrueCrime #CrimeStory #MysteriousCases #UnsolvedMysteries #TrueCrimeSriLanka #CrimeDocumentary #DarkHistory #Pazuzu #NorthCarolina