Перейти к содержимому

2026 August Ravi Maruawa | රවි සිංහයට ප්‍රබල ධන වාසනාවක් ආත්ම විස්වාසයෙන් පෙරට අගෝස්තු 17 රවි මාරුව

Raavan Astrology

0:00 / 0:00

2026 August Ravi Maruawa | රවි සිංහයට ප්‍රබල ධන වාසනාවක් ආත්ම විස්වාසයෙන් පෙරට අගෝස්තු 17 රවි මාරුව

30 090 просмотров · 1 месяц назад
Raavan Astrology
175 тыс. подписчиков
30 090 просмотров · 1 месяц назад
2026 අගෝස්තු 17 වැනිදා රවි ග්‍රහයා තමන්ටම අයත් සිංහ රාශියට පැමිණීමත් සමඟ ලග්න 08 ක බලාපොරොත්තු ඉටුවන අතිප්‍රබල ධන වාසනාවක් උදාවේ. ආත්ම විශ්වාසයෙන් යුතුව පෙරට යන්නට මෙම රවි මාරුව ඔබේ ලග්නයට කෙසේ බලපායිද යන්න මෙම වීඩියෝවෙන් සවිස්තරාත්මකව දැනගන්න. ඔබේ ලග්නයට අදාළ පලාපල පහසුවෙන් නැරඹීම සඳහා පහත ඇති Timestamps භාවිතා කරන්න. 👇 🕒 Video Chapters / කාල සීමාවන්: 00:00:00 Introduction / හැඳින්වීම 00:03:38 Aries / මේෂ 00:10:23 Taurus / වෘෂභ 00:16:31 Gemini / මිථුන 00:22:07 Cancer / කටක 00:27:59 Leo / සිංහ 00:33:43 Virgo / කන්‍යා 00:39:36 Libra / තුලා 00:47:01 Scorpio / වෘශ්චික 00:52:05 Sagittarius / ධනු 00:56:56 Capricorn / මකර 01:01:33 Aquarius / කුම්භ 01:04:57 Pisces / මීන ✨ වීඩියෝව නැරඹුවාට ස්තූතියි! ඔබේ අදහස් පහළින් Comment කරන්න. ජ්‍යොතිෂමය තොරතුරු සහ පලාපල නිවැරදිව දැනගැනීමට අපගේ නාලිකාව Subscribe කරන්න. #RaviMaruwa2026 #SunTransit #SinhalaAstrology #LagnaPalapala #ZodiacSigns #SriLankaAstrology