Перейти к содержимому

සෞරග්‍රහමණ්ඩලයේ සැබෑ මායිම කොතනද ? What is the Oort cloud and where is it located?

Nodutu Lokaya Astronomy

0:00 / 0:00

සෞරග්‍රහමණ්ඩලයේ සැබෑ මායිම කොතනද ? What is the Oort cloud and where is it located?

9 339 просмотров · 1 день назад
Nodutu Lokaya Astronomy
149 тыс. подписчиков
9 339 просмотров · 1 день назад
අපි හැමෝම හිතන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය ඉවර වෙන්නේ නෙප්චූන්ගෙන් කියලා. තවත් අය හිතන්නේ ප්ලූටෝ තියෙන කුයිපර් වළල්ලෙන් ඒක ඉවර වෙනවා කියලයි. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. අපේ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණය රජ කරන සැබෑ මායිම තියෙන්නේ එතන නෙවෙයි. නෙප්චූන් පහු කරලා තවත් ගොඩක් දුර යන්න ඕනේ. එතන තියෙන්නේ අතිවිශාල හිස් අභ්‍යවකාශයක්. ඒ හිස් අවකාශය පහු කරගෙන ආලෝක වර්ෂ ගණනාවක් ඈතට ගියාම අපිට හමුවෙනවා පුදුම සහගත තැනක්. ඒ තමයි මුළු සෞරග්‍රහ මණ්ඩලයම වට කරගෙන තියෙන දැවැන්ත අයිස් කවචය. තාරකා විද්‍යාඥයන් මේකට කියන්නේ ඕට් වළාකුළ (Oort Cloud) කියලා.