ඉතිහාසය කෙටි සටහන් | Grade 10 History 3rd Lesson Short Note | ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම
Educational Space
0:00 / 0:00
ඉතිහාසය කෙටි සටහන් | Grade 10 History 3rd Lesson Short Note | ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම
42 582 просмотра · 4 г. назад
Educational Space
14,1 тыс. подписчиков
42 582 просмотра · 4 г. назад
#History_short_notes #ශ්‍රී_ලංකාවේ_දේශපාලන_බලය_විකාශනය_වීම #OL_History_MCQ
"ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම"
10 වසර ඉතිහාසය විෂයේ එන තෙවන පාඩම වන "ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම" පාඩම සාරාංශ ගත කොට, පාඩම් කිරීමට පසසු වන ලෙස කෙටිසටහන් මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ. කෙටිසටහන් විචාරය අවසානයේ ශ්‍රී ලංකාව ජනාවාස වීම පාඩමෙන් වසර 10 ක් තුළ සාමාන්‍යපෙළ විභාගයේ බහුවරණ ප්‍රශ්න පත්‍ර වල අසන ලද ප්‍රශ්න හා පිළිතුරුද අඩංගු වේ. මෙම වීඩියෝව හොඳින් අධ්‍යනයෙන් පසුව ඔබට, අවසානයේ ඇති ප්‍රශ්න වලට පිළිතුරු නිවැරදිව ලබා දීමට හැකි වනු ඇත. එමඟින් සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසය බහුවරණ ප්‍රශ්න පත්‍රයේ මෙන්ම රචනා ප්‍රශ්නයට ද පහසුවෙන් පිළිතුරු ලිවීමට ඔබට හැකි වනු ඇත.
අනෙකුත් පාඩම් වල කෙටි සටහන් ද ඉදිරි වීඩියෝ තුළින් බලපොරොත්තු වන්න. දිගටම අප සමඟ රැඳී සිටින්න.
10,11 ශ්‍රේණි ඉතිහාසය කෙටි සටහන් මාලාව 👇👇
• OL History Short Note | ඉතිහාසය කෙටිසටහන් ...
~~Official Facebook page 👇👇
/ educational-space-දැනුම-සොයන්නන්-ගේ-නවාතැන...
~~Official Telegram Account 👇 👇
https://t.me/educationalspace
~~Official WhatsApp Channel 👇 👇
https://whatsapp.com/channel
/0029VadoILDHbFV7ZOkrHV3z
වීඩියෝව නරඹා ඔබගේ අදහස් හා යෝජනා පහළින් Comment කරන්න. Like කරන්න. Share කරන්න. අපගේ Channel එක Subscribe කර නිරතුරුව අප සමඟ රැදී සිටින්න. Video නරඹන්න. දැනුමින් පිරි අයෙකු වන්න. ඔබට ජය පතමි.
Thank You....