Перейти к содержимому

සෑම බෞද්ධයෙකුම ශ්‍රවණය කළ යුතු උතුම් වූ "සබ්බාසව සූත්‍රය" - 2025-07-12

Ven.sirinanda Thero

0:00 / 0:00

සෑම බෞද්ධයෙකුම ශ්‍රවණය කළ යුතු උතුම් වූ "සබ්බාසව සූත්‍රය" - 2025-07-12

1 805 просмотров · 1 год назад
Ven.sirinanda Thero
2,06 тыс. подписчиков
1 805 просмотров · 1 год назад
පූජනීය ගරුතර, උඩුදුම්බර කාෂ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සබ්බාසව සූත්‍රය ඇසුරින් ඒහිපස්සිකෝ වැඩසටහනේදී 2025-07-12 දින වෑබඩ ශ්‍රී ධර්මවර්ධනාරාමයේදී සිදු කරනු ලැබූ විචිත්‍ර ධර්මදේශනය.. වෑබඩ බටහිර ශ්‍රී ධර්මවර්ධනාරාමයෙන් ත්‍රිපිටක බුද්ධ වචනය ඔබ වෙත ගෙන එන වාර්ෂිකව ධර්ම මහා මංගල්‍යය මෙවරත් ▪️▪️▪️ 📌 ජූලි මස 05 වන සෙනසුරාදා සිට 12 වන සෙනසුරාදා තෙක්. ශ්‍රී ලංකාවේ සම්භාවනීය ගරුතර විචිත්‍ර ධර්මකථිකයාණන් වහන්සේලාගේ වැඩමවීමෙන් පැවැත්වේ......! 📌මෙවර මාතෘකාව:- සෑම බෞද්ධයෙකුම ශ්‍රවණය කළ යුතු උතුම් වූ "සබ්බාසව සූත්‍රය" කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ..... එකම සූත්‍රයක් කේන්ද්‍රකරගනිමින් පැවැත්වෙන උත්තරීතර ධර්ම දානය සඳහා ඔබත් සම්බන්ධ වන්න..... එන්න ධර්මය අසන්න.... 📌අප්‍රමාදී ගුණය දියුණු කරගන්න නොවරදවාම එන්න... 📌ඔබගේ ඥාතී හිතවතුන් ද දැනුවත් කරන්න.🙏