18.වීජීය සංකේත / 6 ශ්‍රේණිය ගණිතය / Grade 6/ TPMATHS /Math’s Tutorials / Sinhala
TP MATHS
0:00 / 0:00
18.වීජීය සංකේත / 6 ශ්‍රේණිය ගණිතය / Grade 6/ TPMATHS /Math’s Tutorials / Sinhala
508 просмотров · 5 лет назад
TP MATHS
15,1 тыс. подписчиков
508 просмотров · 5 лет назад
*****WELCOME TPMATHS CHANNEL****
ආදරණීය දුවේ පුතේ,
අද අපි ඔන්න ඔයාලට කියල දෙන්න හදන්නේ 6 ශ්‍රේණියේ 18 වන පාඩම වීජීය සංකේත පිළිබදව . කොරෝනා ව්‍යසනය නිසා ඔයාලගේ පාසල් අධ්‍යාපනය අඩාල වෙලා තියන මොහොතක ඔයාලගේ ගණිත දැනුම නිසි පරිදි ලබා දීමට අපි මෙම වැඩසටහන් ඔබ වෙනුවෙන් ගොඩනංවා ඇත.අපත් සමග සම්බන්ධ වී ඔබ මෙයින් උපරිම ප්‍රයෝජනයක් ගනු ඇතැයි මා අපේක්ෂා කරනවා. ඉදිරියටත් අප සමග නිරන්තරයෙන් රැදී සිටින්න .ඔයාලට අවශ්‍ය තවත් 6 ශ්‍රේණියේ ගණිත පාඩම් ග ගැන ඉදිරියේදී ඔබ වෙත මෙම නාලිකව මගින් ඔබට සමීප කරන්නයි අපේ අරමුණ .
තරංග පැටිඅරඹගේ
ප්‍රවීන දේශක හා ලේඛක