Biduwak iwasa ahanna hithawatha-බිඳුවක් ඉවසා අහන්න හිතවත-Cover Version
Lanka vibe
0:00 / 0:00
Biduwak iwasa ahanna hithawatha-බිඳුවක් ඉවසා අහන්න හිතවත-Cover Version
27 407 просмотров · 4 месяца назад
Lanka vibe
3,9 тыс. подписчиков
27 407 просмотров · 4 месяца назад
🌙✨ Welcome to Lanka Vibe Sinhala music 🎶💖#SinhalaEDM #EDMCover #EDMMix
හදවතට දැනෙන ආදර හැඟීම් එකතු වූ Sinhala songs ඔබ වෙනුවෙන්.
Relax වෙන්න, feel කරන්න, memories එක්ක ජීවත් වෙන්න 🌌🎧
💖 All credits go to the original song owners, singers, composers, and music producers.
We do not own any of the original music used in these remakes. This content is made only for entertainment and appreciation purposes.
🎵 Listen with headphones for the best experience.
💫 Perfect for love, late night vibes, relaxing & emotional moments.
✨ Genre: Sinhala Calm Love Songs
✨ Style: Romantic / Emotional / Lo-fi / Soft EDM Touch
✨ Mood: Dreamy / Heart Touching / Relaxing / Night Vibes
🎵 Song : බිඳුවක් ඉවසා අහන්න හිතවත
බිඳුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත
ඈ මගේ පෙම්වතියයි
කිසිදා නොලබන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරදියි
ඇය රිදවනු වැරදියි
මා ඇය හඳුනාගන්නට පෙර සිට
මා ඇය හඳුනාගන්නට පෙර සිට
ඔබ ඇය හඳුනා සිටි නමුදු
ඔබට නොවේ ඈ මටයි පෙම් කලේ
දුක් නොමදෙනු ලඳකට එබඳු
බිඳුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත
ඈ මගේ පෙම්වතියයි
කිසිදා නොලබන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරදියි
ඇය රිදවනු වැරදියි
කුරුළු කිරිල්ලන් කූඩු තැනූ පසු
කුරුළු කිරිල්ලන් කූඩු තැනූ පසු
සිඳ බිඳ වනසා ලනු හරි නෑ
සොයුරු පෙමින් ඔබේ ඇසුර පැතූ ඈ
වරදක පොළඹන සිත යුතු නෑ
බිඳුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත
ඈ මගේ පෙම්වතියයි
කිසිදා නොලබන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරදියි
ඇය රිදවනු වැරදියි
💖 If you enjoy these songs:
👍 Like
💬 Comment your feelings
🔔 Subscribe for more calm & romantic Sinhala music
🎧 Created with love for every music lover who feels the lyrics.
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
All rights reserved to the original owner
#SinhalaSongs #LoveSong #CalmVibes #RomanticSong #SinhalaLoveSong #LoFiSinhala #EmotionalSong #ChillMusic #LankaVibe #HeartTouching #RelaxMusic #NightVibes #SinhalaLyrics #EDMVibe#edmmusic #remixcover #sinhalasong
#slvideohub83 #ProgressiveHouse #SinhalaEDM #EDMRemix #EDMCover #LankanEDM #EDMMix #MelodicHouse #HouseMusic #EDMVersion #ProgressiveEDMSriLanka #SinhalaOldHits #ClassicRemix #ElectronicMusic #EDM2025 #SriLankanMusic #EDMVibes #SinhalaRemix #DeepHouse #sinhalaedm
#edmcover #slvideohub83
#SinhalaSongs #SriLankanMusic
#SinhalaHits #MusicCover
#ViralSinhala
#TrendingEDM
#SinhalaCover
#ElectronicMusic
#EDM2026
#sinhalaremixsongs