මේ ලස්සන බලන්න ඇස් පිං කරලා තියෙන්න ඕනේ! 😍🌅 | රස්තියාදුව Episode 30
Tire Tracks SL
0:00 / 0:00
මේ ලස්සන බලන්න ඇස් පිං කරලා තියෙන්න ඕනේ! 😍🌅 | රස්තියාදුව Episode 30
318 просмотров · 21 час назад
Tire Tracks SL
7,33 тыс. подписчиков
318 просмотров · 21 час назад
මිගමුවෙන් පටන්ගෙන ලංකාවේ සුන්දරම වෙරළ තීරයක් වන පාසිකුඩා දක්වා අපි ගිය අලුත්ම “රස්තියාදුව” මෙන්න! 🚐🇱🇰
මේ ගමන ටිකක් විශේෂයි… මොකද මේ පාර අපි යන්නේ අපේ සුපුරුදු කාර් එකේ නෙමෙයි. පිරිස වැඩිවීම නිසා මේ සැරේ අපේ ගමන් සගයා වුණේ වෑන් එකක්! 😍
📍 අපේ ගමන් මාර්ගය:
මීගමුව → දන්කොටුව → නාරම්මල → නාකලගමුව → Central Expressway → කුරුණෑගල / යග්ගපිටිය → දඹුල්ල → බකමූණ → ගිරිතලේ → පොළොන්නරුව → වාලච්චේන → පාසිකුඩා 🌴
මේ වීඩියෝ එකේදී අපි මේ route එකේ ගමන් කරන අතරමඟ හමුවෙන විශේෂ ස්ථාන, පාරේ සුන්දර දර්ශන සහ ගමනේ අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්නවා.
ඒ විතරක් නෙමෙයි… 🌅🌊
පාසිකුඩා වෙරළට උදාවෙන හිරු උදාව ඇත්තටම කොච්චර ලස්සනද කියලා මේ වීඩියෝ එකෙන්ම බලන්න!
📅 අපි 2026 අගෝස්තු 25 පාසිකුඩා බලා පිටත් වෙලා 27 වෙනිදා දක්වා එහි රැඳී සිටියා. ආපහු එන ගමනේදී පාසිකුඩා → පොළොන්නරුව → මින්නේරිය → හබරණ → කුරුණෑගල / යග්ගපිටිය → Central Expressway → නාකලගමුව → කොළඹ ලෙස ගමන් කළා.
මේ ගමනේ ඉතිරි කොටස මේ වීඩියෝ එකේ ඇතුළත් කරලා නැත්තේ, කොළඹ දවස් කිහිපයක් ගතකරලා අපි ඊළඟට යාල බලා යන නිසාත්, යාල ගමන් පිළිබඳ වීඩියෝ මීට කලින් අපි අරගෙන තියෙන නිසාත්. ❤️
ඒ නිසා මේ Episode එකේ සම්පූර්ණ අවධානය පාසිකුඩා ගමන සහ ඒ අවට අත්දැකීම් වෙනුවෙන්! 🌴🌊
🎬 වීඩියෝ එක අවසානය වෙනකන් බලලා,
ඔයාත් පාසිකුඩා ගිහින් තියෙනවා නම් ඔයාගේ අත්දැකීම Comment එකකින් කියන්න! 👇
👍 Video එක Like කරන්න
💬 Comment කරන්න
🔔 Tire Tracks SL Subscribe කරලා Bell එකත් On කරගන්න!
#srilanka #travel #travelvlog #taxi #traveling #transport #tourism #pickme #uber #uberdriver #taxidriver #taxilife #tourism #tour #tourguide #travelvlog #sinhalavlog #pasikuda #polonnaruwa #viralvideo #viral #travelblogger #vacation #beachvibes #beach #beachsunset #sunrise #srilankabeaches #srilankabeach #easternprovince #eastern #east #eastsea #trip #passenger #season #nature #naturelovers #history