“මේ සත්‍යය නොදැන පින් කරන්නේ ඇයි?”“ නිවන් දකින්න 🇱🇰🙏
උරුමය
0:00 / 0:00
“මේ සත්‍යය නොදැන පින් කරන්නේ ඇයි?”“ නිවන් දකින්න 🇱🇰🙏
16 526 просмотров · 3 нед. назад
උරුමය
79,7 тыс. подписчиков
16 526 просмотров · 3 нед. назад
👑️ සත්‍යය පරම සත්‍යයක් ලෙස පසක් කොට දැකගත් පසුව එය නොබියව ප‍්‍රකාශ කිරීමත් ඒ සත්‍යය අවශේෂ ලෝකයාට විවෘත කරදීමත් බුද්ධ දේශණාවට අනුකූල වුවකි. පෙර මෙවන් දෙයක් අසා නොතිබූ පලියටම, සමාජ සංමතයෙන් වැරදි යමක් පිළිගත් පලියටම, දේශපාලන බලධාරීන් හා රජය සම්මත නීති පනවාගෙන අදහන පලියටම පරම සත්‍යය යටපත්කළ නොහැකිය. ඒ පරම සත්‍යය කවදා කෙසේ හෝ කවුරුන් අතින් හෝ විවෘත වී සාධාරණ පිළිගැනීමකට ලක්වීම කාටවත් ම වලක්වා ලිය නොහැකිය.........✍*
සිරි ධම්මාලංකාර මහතෙරුණ් වහන්සේ෴
👑️රටේ සැබෑ ඉතිහාසය සොයා යන උරුමය නාලිකාව සමග අත් වැල් බැද ගන්න
📞0702200173 - hotline
📞0717550772 - Whatsapp
🔰Urumaya Social media
⭕️උරුමය facebook page ~ https://www.facebook.com/www.urumaya?...
⭕️උරුමය TikTok page ~ / urumayasl
⭕උරුමය instagram
https://www.instagram.com/urumaya_/pr...
⭕️ උරුමය Whatsapp Channel - https://whatsapp.com/channel/0029VarP...
⭕️ උරුමය Whatsapp Group -
https://chat.whatsapp.com/L5gAWyK3la5...
#උරුමය #urumayasl #බුදුන්_උපන්_රට_ශ්‍රී_ලංකාව #
Link to Video: • Futuristic Tension Synths No Copyright Mus...