Перейти к содержимому

Dolukanda Kurunegala (අභිරහස් ගොඩක් තියෙන දෙළුකන්ද )

Travel Weekend

0:00 / 0:00

Dolukanda Kurunegala (අභිරහස් ගොඩක් තියෙන දෙළුකන්ද )

4 505 просмотров · 6 лет назад
Travel Weekend
81,6 тыс. подписчиков
4 505 просмотров · 6 лет назад
ඔබ ලංකාවේ සංචාරය කරන සංචාරකයෙක්නම් අනිවාර්යෙන්ම යායුතු තැනක් තමයි දොළුකන්ද කියන්නේ . රාවනා , විජය , පන්ඩුකාභය හා වලගම්බා යන රජවරුන්ගේ පාද ස්පර්ෂයට ලක්වුන දොළුකන්ද අදනම් නිදන් හොරුන්ගේ රජ දහනක් වේලා . දොළුකන්දේ ලස්සන බලන්නනම් ඔබ අනිවාර්යෙන්ම කන්ද තරනය කල යුතුයි . සියලු විස්තර මේ විඩියෝවේ තියෙනවා බලලා හොද නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්නත් අමතක කරන්න එපා ..