Thaala | තාල - Maha Wassak | මහ වැස්සක්...
තාල - Thaala
0:00 / 0:00
Thaala | තාල - Maha Wassak | මහ වැස්සක්...
637 832 просмотра · 3 года назад
තාල - Thaala
34,5 тыс. подписчиков
637 832 просмотра · 3 года назад
Thaala | තාල - Maha Wassak | මහ වැස්සක්...
#sinhalasongs #coversongs #thaala
Lyrics:
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ...
විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ...
Lyrics: Sunil Dayananda Konara
Music: Sunil Dayananda Konara
Artist: Sunil Edirisinghe
පද රචනය: සුනිල් දයානන්ද කෝනාර
සංගීත නිර්මාණය: සුනිල් දයානන්ද කෝනාර
ගායනය: සුනිල් එදිරිසිංහ
#sunil #edirisinghe #suniledirisinghe #sinhalamusic #coversong #cover #music #sinhalacoversongs