Перейти к содержимому

Mumunanna Adare Sande | මුමුණන්න ආදරේ සඳේ | Yohan Rashmika OFFICIAL MUSIC VIDEO

Yohan Rashmika Silva

0:00 / 0:00

Mumunanna Adare Sande | මුමුණන්න ආදරේ සඳේ | Yohan Rashmika OFFICIAL MUSIC VIDEO

5 008 просмотров · 1 месяц назад
Yohan Rashmika Silva
376 подписчиков
5 008 просмотров · 1 месяц назад
මුමුණන්න ආදරේ සඳේ | Mumunanna Adare Sande OFFICIAL MUSIC VIDEO Artist - Yohan Rashmika Melody & Lyrics - Yohan Rashmika Music - Nimshan De Silva Guitars - Venuk Pesara Mixed & Mastered - Nimshan De Silva @InFeelStudios Starring - Yohan rashmika , Taanu Gunarathne, Silvia Senanayake Director - Yohan Rashmika DOP | Edit | Colour - Nadeera Vishwashan Camera Assistant - Nadun Herath Artworks - Akesh Sandumain Makeup & Hair - Janitha Abeysingha Special Thanks Amma & Thaththa Vatinapaha Somananda Thero Kobbawala Wimalarathna Thero Silviya Senanayake Ranjith Premalal Janitha Abeysingha Nimshan De Silva Thinal Sevin Damnidu Nadeera Wishwashan Sriyani Kamkanamge Kavindu Randika Sithumini Koshila Imesha Sachini Dinesh Kulathunga Location partner Grand Nauro Villa Nuwaraeliya universal Green Hills Nuwaraeliya Lyrics මුමුණන්න ආදරේ සඳේ ..... මගේ හීන ලෝකේ රෝස කුමාරී ඔබයි මගේ කෙල්ලේ....// මන්දාරම් පිණි පොද වැටෙනා.... නිල්වන් ගොයමේ කිරි වදිනා .... සන්සුන් තාලෙට පිය නගනා.... හිත හොරහින් ඔබ දෙස හැරුණා....// පොද වැස්සක් වීලා මගේ ගතම සැනසුවා.... සිහිලැල් සුලගක් වීලා උණුසුම් දෙකොපුල් සිප ගත්තා... ඔබට තේරුණා මගේ ආදරේ ඔබ තමයි මගෙ ජීවිතේ මගේ ආදරේ ඔබටයි ප්‍රියේ පිළිගනු මගේ ආදරේ මා මෙසේ පවසම් ළදේ මේ මගේ ආදරේ.. මුමුණන්න ආදරේ සඳේ.... මගේ හීන ලෝකේ රෝස කුමාරී ඔබයි මගේ කෙල්ලේ....//